oya wede api karanne menna me widiyata
අපේ ඔෆිස් එකේ පරණ HP සවර් එකක් අටවලා තියෙනවා අස්සක කාටවත් නොදැනෙන්න
එකේ ටීම් විවර් දාලා අපි ශේප් එකේ නයිට් එකේ ලොග් වෙලා බානවා බන්
ටීම් එකේ උන් ගානට අවශ්‍ය ෆිල්ම් ටීවී සිරිස් ගේම්ස් සිංදු ඇල්බම් ලින්ක් සෙට් කරලා ගාණට සේටල් කරලා තියෙන්නේ
ශේප් එකේ ලොග්...