ගෞතම බුදුන් බෝධිසත්ව බව වලදී ප්‍රාණ ගාථ කරලා තියෙනවා, හොරකම් කරලා තියෙනවා, කාමයේ වරදවා හැසිරෙලා තියෙනවා, රා අරක්කු බිලා තියෙනවා. ඒ තියා එක්තරා බවයකදී බුදුවරයෙක්ගේ මුහුණටම තට්ටයා කියලා බැනලත් තියෙනවා. එතකොට මොනාද කරලා නැත්තේ? ඒ එකම දෙයයි. බොරු කියලා නැහැ. ඒ හැම බවයේම ඇත්ත කතා කරලා තියෙන්නේ..