1. T

    උදුල් පුක දීම

    කැම්පස් උන් දන්නවා ඒ කාලේ උන්න. :yes:
  2. T

    Grace,GP5,Vezel ඩුවෙල් ක්ලච් බයද බලමු

    උබේ ගරාජ් එක කොහෙද මචං තියෙන්නේ?
  3. T

    උදුල් පුක දීම

    සිරාවටම ඔයි මම මේ නදිමාල් කියන එකෙක් ගැන දන්නේ නෑ ඌ අහුවෙනකන් ඩුබායි පොලිසියට. උදුල්කාරයා නං අතේකුරුල්ලා. ඕකා කැම්පස් ඉද්දි කීපාරක් මාට්ටු උනාද කෙල්ලෝ දිහාබල බලා අතේ ගගහා ඉදලා. :lol::lol:
  4. T

    සුවපත් වේවා.. - වෙන මොනා කියන්ඩද මම

    You must spread some Reputation around before giving it to AnuradhaRa again. රෙප් පැනල් එක හයිඩ් කරලම දාපං බං. උබට මේකේ කියන්න අදහසක් තියෙනවා නං ඒක කෙලින්ම කියපන්. කවුරු මොනා කිව්වත් ගණන් ගන්න එපා. මොකද උන් රෙප් කැපුවා කියලා උබට මොනා වෙන්නද? :yes:
  5. T

    අතුරුගිරිය මාලබේ අවට රෙස්ටුරන්ට්

    yamu සයිට් එකේ බලපන් මචං
  6. T

    do you think they will stop importing Wagon R ?

    ඉල්ලුම අඩුයි නේද දැන් මේකට?
  7. T

    alibaba එකෙන් බඩු ගන්න

    මටත් පොඩ්ඩක් ඒ විස්තර ටික එවපන්කෝ මචං.
  8. T

    මලික්

    බැසිල් නං කොල්ලෝ ගහන්නේ නෑ නේද? මම මිනිහට කැමති, මොකද මෑත කාලින ලංකාවේ ඉතිහාසය ගත්තොත් එකේ වැඩිපුරම වැඩක් කරේ බැසිල් නිසා. ඌට රටේ මිනිස්සු බනිනවා කියලත් මම දන්නවා, උබත් ඕනි තරම් බැනපන්. මට නං අවුලක් නෑ.
  9. T

    කාර්නිවල් එකක stall එකක් පාඩුද ?

    ට්‍රයි එකක් දීපන් මචෝ. බී පොසිටිව් :)
  10. T

    මලික්

    ඒක හදා ගන්න ඕනි. ඒක තමයි අවුල බැසිල්ගේ. ජනමාධ්‍ය කළමනාකරණය කිරීම:)
  11. T

    කාර්නිවල් එකක stall එකක් පාඩුද ?

    එහෙනං නුවරඑළියේ ස්ටෝල් දාලා තේරුමක් නෑ මචං. ඒ අවට ඉන්නවා නං කමක් නෑ. ගියපාරත් ගොඩක් එවුන් ලොස්ට් උනා ස්ටෝල් දාලා. මිනිස්සු ආවේ නෑ බලාපොරොත්තු උනාගෙන් 50% ක් වත්. උබ නුවරඑළිය අවට ඉන්නවා නං කමක් නෑ. මෙහෙ ඉදන් එහෙ ගිහිං තේරුමක් නෑ.
  12. T

    කාර්නිවල් එකක stall එකක් පාඩුද ?

    උබ කොහෙද ඉන්නේ?
  13. T

    Sports + Casual Shoe from Bata

    මේක
  14. T

    මලික්

    උබ පොඩ්ඩක් කියපන් හොදට කල්පනා කරලා, මේ මෑත කාලින අවුරුදු 25 ඇතුලත බැසිල් තරං වැඩක් කරපු දේශපාලනික නායකයෙක් ගැන.
  15. T

    ඔය කිව්වට කරන්ට් නැතිව ආතල් .........

    ඔහේ රවී කරුණානායකද?:frown:
  16. T

    මලික්

    වැඩිය ඕනි නෑ, යුද්දේ කාලේ ඉන්දියාව බැලන්ස් කරේ බැසිල්.. ඌ නැත්තන් යුද්දේ කරලත් ඉවරයි.. බැසිල් කියන්නේ මාර මොළකාරයෙක්. එතෙක් මෙතෙක් උතුරට වැඩිම වැඩ ප්‍රමාණයක් කරේ බැසිල්. යාල් දේවි දශක දෙකකට පස්සේ උතුරට යන්නේ බැසිල්ගේ මොලේ නිසා. තෝමස් මේට්ලන්ඩ්ගෙන් පස්සේ ලංකාවේ මහාමාර්ග ගැන වැඩිම අවදානයක් යොමු...
  17. T

    Baby Pool Large

    ඒ ගානට අවුලක් නෑ මචං.
  18. T

    Suzuki Every DA17

    මේක නං මට සෙට් උනේ නෑ. උබත් පුළුවන් නං මේකක් රෙන්ට් ඒකට අරං දවස් කීපයක් පාවිච්චි කරලා බලහන්. රෙප්
  19. T

    මලික්

    බැසිල් කියන්නේ පට්ට ඩයල් එකක්. ඌ එක්ක බලද්දී මලික් කියන්නේ මොන මුසලයෙක්ද? එතෙක් මෙතෙක් ශ්‍රී ලංකා ඉතිහාසයේ පහල උන පට්ටම වැඩ කාරයෝ තුන් දෙනාගෙන් එක්කෙනෙක් තමයි බැසිල් කියන්නේ.

    No contents