මම පර්සනල් ලෝන් එකක් දාන්න හිතන් ඉන්නවා මේ අවුරුද්දේ අන්තිම..
හැබැයි මට රට යන්න ලබන අවුරුද්දේ සෙට් උනොත් අර ලෝන් එක සේටල් කරලා යන්න වෙයිද ?
මම හිතන් ඉන්නේ සැලරි එකෙන් කැපෙන ගාන මාස 3ක් වගේ දාල තියල ගිහිල්ල අනිත් මාස වල දී අදාළ ගාන බෑන්ක් එකට එවන්න..
මේක ප්රශ්නයක් වෙයිද රට යන්න ? බැංකුවට...