මම පර්සනල් ලෝන් එකක් දාන්න හිතන් ඉන්නවා මේ අවුරුද්දේ අන්තිම..
හැබැයි මට රට යන්න ලබන අවුරුද්දේ සෙට් උනොත් අර ලෝන් එක සේටල් කරලා යන්න වෙයිද ?
මම හිතන් ඉන්නේ සැලරි එකෙන් කැපෙන ගාන මාස 3ක් වගේ දාල තියල ගිහිල්ල අනිත් මාස වල දී අදාළ ගාන බෑන්ක් එකට එවන්න..
මේක ප්රශ්නයක් වෙයිද රට යන්න ? බැංකුවට වාරිකේ හරියට දානවනම් අවුලක් වෙන එකක් නෑ නේද ?
රට යද්දී Crib එක චෙක් කරනවද විසා දෙන්න යද්දී ?
P:S
Government deparment ekaka work karanne.... Hebei department eke loan ekak nemei araganna hadanneth
but government bank ekakin ganneth
Payslips 3i one guarantor. (meyath dannava scene eka eka nisa aulak naha...)
mechchara kal aran thiyena loans walata call ekak wath aran naha time ekata pay karana nisaa

Last edited: