පිස්සුද බන් උන් premium නෙවෙයි. adsense acc ID eken kiyannath puluwan, නැත්තම් හොදම උදාහරණය තමයි බලහන් උන්ගේ නිවුස් වල උඩයි යටයි විතරයි ඇඩ් පෙන්වන්නේ ලිපිය අතරමග ඇඩ් එක දාන්න බෑ. ලිපිය Rss feed වලින් ගන්න නිසා. ලිපිය මැදට එන්න iframe දාලා තියෙන්නෙ. මේවගේ මොඩ වැඩක් උන් මොකට කරනවද කියලා හිතාගන්න...