මූ ධර්මෙන්ම තමා ගෙම.
කවුරුත් සැක කරන්නෙ නැහැ නෙ ? අර ගමෙ ඉන්න ගොඩෙ ඔඩියන්ස් එක තමා මුගෙ ටාගට් එක.
කොළඹ 7 එවුන් මෙව්වා බලන්නෙ නැහැ.
U hadapu apps tiken ban goda giye. Hithapanko 10,000k users uge apps 3k use karath dawasata rs. 3k ekakin ekekgen enawa nm kohoma hamba kirillak hamba karanna puluwn da kiyala.
i think ppl cost 1.5 million onlydilina ada private pilot livense eka aragena
https://www.facebook.com/586013564924705/posts/1288675361325185/
Last year, he said his parents were government workers and he said his dad has buses.Many people say he has illegal businesses like as money laundering.but IDK truth
ලසන්ත කියන එකා ගැන මන් දැනගත්තෙ එළකිරි එකෙ එකෙක්ම ප්‍රමොට් කරා ඌව. මන් දන්නෙ නැහැ ලසා ඌට ගෙව්වාද නැද්ද කියන එක ?
ෆයිවර් කරලා ගොඩ ගියා කිව්වා ,
පස්සෙ යු ටියුබ් ඇඩ් සෙන්ස් කිව්වා,
පස්සෙ තව එකෙක් කිව්වා ලසා ප්‍රයිවට් බ්ලොග් නෙට්වර්ක් කරනවා කියලා.
ලසාත් කොහෙද ක්ලාර්ක් ජොබ් එකක් කර කර හිටිය එකෙක්.
පොරගෙ කම්පැණි එකෙ වෙබ්සයිට් එක ෆ්‍රී දෙන ටෙම්පලෙට් එකක්.
මට හිතුණෙ මෙච්චර මිලියන් ගණන් හොයන කොටි ගනන් වහන බස්සන එකා තමන්ගෙ කම්පැණි එකෙ වෙබ්සයිට් එක ෆ්‍රී ටෙම්පලෙට් එකක් ගත්තෙ ඇයි කියන එක ?![]()
මේ පොඩි එකාගේ ගෙවල් පැත්තේ උන් නම් කියන්නේ මූ මීටත් වඩා පොඩි කාලේ අම්මට තාත්තට කුණුහරුපෙන් බැන බැන ගේ වටේ හෙළුවෙන් දිව්වා කියල. අනේ මන්දා ඔව්වයේ ඇත්ත නැත්ත.හැබැයි දැන් නම් කළුතර බෝධිය ගාවින් යනකොට වාහනෙන් බැහැලා සේරෙප්පුත් ගලවලා දණගහල මහපාරේම වඳිනවා කියල දැකපු උන් කියනවා. කොහොම හරි අම්ම තාත්ත රජයේ සේවකයෝ නම් නෙමෙයි. තාත්ත නම් මෙලෝ රහක් නැති ඩයල් එකක් කියල එකෙක් කිව්වා, ඒකත් ඇත්ත නැත්ත නොදනී.![]()








