1. V

    අනුර ගැන ප්‍රශ්න අහන අයගෙන් අහන්නේ?

    Mokakda nodanna rata? danna rata nam lankawa kiyala hithamuko
  2. V

    අනුර ගැන ප්‍රශ්න අහන අයගෙන් අහන්නේ?

    මන් අහන්නේ මේ ප්‍රශ්න මිට කලින් අහල තිබ්බ නම්
  3. V

    අනුර ගැන ප්‍රශ්න අහන අයගෙන් අහන්නේ?

    මේකයි මගේ ප්‍රශ්නේ, npp එකට චන්දෙ දිනලා ආණ්ඩු කරන්න පුළුවන් ද කියල අහන පිරසක් දැන් හැදිලා ඉන්නවා නේ... මමත් 2005 දී මහින්ද ට චන්දෙ දුන්න එකෙක්.. මාලිමාවට ආණ්ඩු කරන්න පුලුවන්ද ආර්ථිකේ එයාල කොහොමද හදන්නේ රට බංකොලොත් වෙනවා අමාත්‍යංශයක් කොහොමද නඩත්තු කරන්නේ කියල අහන අයගෙන් මන් අහන්නේ දැන් පත්...
  4. V

    අවුරුදු පණිවිඩය..

    Maga hitiyoth thoo nasi.. gedara giyoth ambu nasi
  5. V

    අවුරුදු පණිවිඩය..

    මේකයි සීන් එක... මං දන්න යාලුවෙක් ස්ටුඩන්ට් වීසා ගිහිල්ලා තියෙන්නෙ 2021 ස්වීඩන් වල Umeya කියලා පැත්තක කිව්වා.. පට්ටම සීතල. වයිෆ් ඉගෙන ගන්න ගිහිල්ලා තියෙන්නෙ පොඩි ළමෙක් ඉන්නවා ගැහැණු ලමෙක් අවුරුදු 7යි. දෙවනි අවුරුද්ද ට සල්ලි හොයන්න කියලා දෙන්නම ජොබ් කරලා ඉගෙනීම පැත්තක තියෙලා... ක්‍රෙඩිට්ස්...
  6. V

    EPF එක රට ඉදන් ගන්න පුලුවන්ද?

    Vacation ekak ගියාම PR එක පෙන්නලා වැඩේ කරගනින් බන්. උබේ නමින් එකවුන්ට් එකක් දීපන් ඒකට දායි
  7. V

    රුමේනියා ඉඳාලා ඉතාලී ඇවිල්ලා.

    මේකේ එකෙක් දාල තිබ්බ නිසා මං උට කිව්ව අර ෆ්‍රෙඩ් බුක් එකේ දාපන් කියල.. අපිට කරන්න පුලුවන් එච්චරයිනේ බන්.. කෙලගෙන ලංකාවට ආවා කියල ඌට ලැබෙන දෙයක් නෑ දැන්.. හැංගි හැංගි හරි ජොබක් සෙට් වෙනකන් පල්ලි වලින් ඉල්ලන් කනවලු.. වීසා නැතුව රුමෙනියාවෙ ඉඳල යන්න කවුරුහරි හිතන් ඉන්නවනම් බොලාගේ යාලුවො එහෙම, මේක...
  8. V

    රුමේනියා ඉඳාලා ඉතාලී ඇවිල්ලා.

    Roma මුට නාපොලී යන්න කියලා.. එහෙ ලංකාව වගේලූ.. හෙල්මට් දන්න ඕනෙත් නෑ ලු බයික් එකේ යද්දී.. සිංහලූ සරම ගහලලූ යන්නේ ඉරිදට ------ Post added on 1682336384
  9. V

    රුමේනියා ඉඳාලා ඉතාලී ඇවිල්ලා.

    මං ලංකාවේ ඉන්නේ බන්
  10. V

    රුමේනියා ඉඳාලා ඉතාලී ඇවිල්ලා.

    එව්වා හොඳයි බන්.. වීසා තියෙද්දි පැනල ඉන්න යනව කියන්නේම අමු හරක් ඉතින්.. මොනා කරන්නද.. ඔක්කොම කරලා කෙල උනාම තමයි අපෙන් අහන්නෙත්.. උගේ මානසික මට්ටම හොඳ නෑ මුකුත් කියන්නත් බෑ
  11. V

    රුමේනියා ඉඳාලා ඉතාලී ඇවිල්ලා.

    මල්ලිට මේක පෙන්නල කියන්න පනින්න එපා කියලා..
  12. V

    රුමේනියා ඉඳාලා ඉතාලී ඇවිල්ලා.

    පව් බන්.. මිනිස්සු ලක්ශ 40ක් දීලත් එන්න කැමතියි.. වැඩේ කියනේ මේ වෙච්ච දේ ට ඌට දෙන්න ඕනේ උපදෙස
  13. V

    රුමේනියා ඉඳාලා ඉතාලී ඇවිල්ලා.

    උබේ කතාව හරි බන්.. මුංට සාපයක් වෙලා නිසා තමයි ලු දැන් චෙක් කරන්න අරන් තියෙන්නේ.. වෙනදට ඔහොම කරල නැහැලු
  14. V

    රුමේනියා ඉඳාලා ඉතාලී ඇවිල්ලා.

    මං කියන්න හැදුවේත් මේක. පොරට දැන් අහන අහන් එකා බනින නිසා මොනාද කියන්නේ කියලා හිත හිත ඉන්නේ.. කෙලවිලා ඉද්දි තවත් තලන්න බෑනේ දැන දැන
  15. V

    රුමේනියා ඉඳාලා ඉතාලී ඇවිල්ලා.

    Rumenian ඉන්න එවුන්ගේ හීනෙ ලු නෙ... මං ඇහුවේ නෑ ඇයි ආවේ කියලා.. මොකද දැන් ඇවිල්ලා ඉවර නිසා
  16. V

    රුමේනියා ඉඳාලා ඉතාලී ඇවිල්ලා.

    ආයේ කොහේ යන්නද බන්
  17. V

    රුමේනියා ඉඳාලා ඉතාලී ඇවිල්ලා.

    මේකයි සීන් එක... මගේ හිතවතෙක් කියන්නත් පුලුවන් රුමේනියා ඉඳලා ඉතාලියට ඇවිල්ලා. දැන් අනාත වෙලා තියන්නේ, රස්සාවකට වද්දගන්නේ නැහැලු සර්ජෝන් එක නැතුව. ඉතාලී අගමැති ගෑනී කියලා හැම තැනම චෙක් කරලනවලු.. මූ ලංකාවට යන්න හදනවා.. රෙස්ටවුරන්ට් එකක වැඩට ගිහිල්ලා, එතෙන්ට පොලීසියේන් පැනලා මූ අනූ නමයෙන් බේරිලා...
  18. V

    ජපානෙදි මැරුනු කෙල්ලගෙ වීඩියෝ එක

    මාව හොස්පිටල් දාන්න අයියෝ කිව්ව එවුන්වත් ඇදගෙන ගිහිල්ල හොස්පිටල් එකට දාන රටක් බන් අපේ රට... කරුමෙට මෙක හෑවේ නැත්තම් බෙහෙත් ටික ද දොස්තර ලද සියලු පහසුකම් ද තියෙනවා... මනුස්සයෙක් නිකක් කිව්වත් මට අමාරුයි කියලා රජයේ රෝහලෙන් කොච්චර හරි චෙකප් කරනව. මුං ට කිසි ගානක් නෑ
  19. V

    〰️➰ සිංහලෙන් ඉලක්කම් දැකල තියනවද? ➰〰️

    රෝම ඉලක්කන් කියල ජාතියක් තිබුනේ

    No contents