මෙකයි සීන් කෝන් එක. අපි මැරි කරල අපිට මාස 11 ක පුතෙක් ඉන්නව.
ඊයෙ අපි එකතු උනා රෑ.කොන්ඩම් එකක් යූස් කරල. වැඩේ කියන්නේ මේක උඩට ආවා කියහන්න්කෝ යද්දිම, රත් වෙලා ඉන්නේ.
උදෙන්ම Postinnor 2 එකෙන් එකක් දුන්න, අනික පැය 12කට පස්සෙ ගන්න.
අනේ මච්න් මේක use කරලත් පැය24ක් යන්න කලින් ප්‍රෙග්නන්ට් වෙච්ච...