සිංගප්පුරුව පුරාම මා දකින්නේ හැඟීම් දැනීම් නැති රොබෝවරුන් පිරිසකි. ඔවුන් තුල කලාත්මක චින්තනයක්, ස්වභාවධර්මය පිළිබඳව සුන්දර හැඟීමක් හෝ අඩුම තරමේ හාස්‍ය රසය විඳගැනීමේ හැකියාවක් හෝ මා දකින්නේ නැත.
මිතුරු හෝ නෑදෑ ඇසුර, අසල්වැසියා සමග සතුටු සමිච්චිය, ආගමික හෝ සංස්කෘතික කටයුතුවල යෙදීම, විනෝද...