පළවෙනි එක ගත්තා යාලුවනේ.

L_Kaan

Well-known member
  • Aug 23, 2017
    1,054
    502
    113
    🚛 ලොරියේ 🚛
    පළවෙනි එක ගත්තා යාලුවනේ.

    පළවෙනි එක ගත්තා යාලුවනේ.
    Estilo එකක් 2011.
    උදව් කරපු හමොටම thankoooooo :love::love::love:


    in4aTho.jpg


    80f69cb0-812e-4519-b48a-584ce36cf9f7
     
    • Love
    Reactions: planner123

    PadArt

    Active member
  • Aug 19, 2019
    520
    38
    28
    Maharagama
    congrats machan
    mamath mage eka gattu dawase danuna feel eka dannawa machan
    indian wahana kiyana taram aulak na.
    oka godak hoda brand ekak.alto welata sapekshawa
     

    L_Kaan

    Well-known member
  • Aug 23, 2017
    1,054
    502
    113
    🚛 ලොරියේ 🚛
    congrats machan
    mamath mage eka gattu dawase danuna feel eka dannawa machan
    indian wahana kiyana taram aulak na.
    oka godak hoda brand ekak.alto welata sapekshawa

    Tx machan.
    Mage ma salli walin gaththe..eeka maarama feeling ekk.
    alto ekak ganna hithan hitye...bt meka dakkama eeta wada hondai kiyala hithunaa..
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    22.gif


    පට්ට...!! අනුන්ගෙ පාරක යනව කියලා හිතාගෙන පරිස්සමෙන් පාරෙ යන්න.
    මාර්ග නීති ගරු කරන්න. අද යන්න ඕන ගමන් අදම යන්න. කලට වෙලාවට හොඳින් නඩත්තු කරන්න. ජය වේවා...?
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එල... සුබපැතුම්..

    පරිස්සමින් ඩ්‍රයිව් කරපන්.. අපිට කොච්චර ෂුවර් තිබ්බත් ගොඩක් කල්පනාවෙන් පලයන්..
    මිනිස්සු විකාරෙන් පාරෙ යන්නේ...