Honor 3C එකක් මම පට්ට ගැහුවා ඒ කාලේ ...හොඳ phone එක... ඉස්සර වගේ නෙමේ දැන්. huaweii හොඳ නැතිනම් google nexus එකක් හදන්න set වෙන්නේ නැහැනේ P8 එහෙම සුපිරි phone එකක් performance එහෙම උපරිමයි. budget phone කොයි brand එකෙත් පොඩි පොඩි අඩුපාඩු තියනවා.
ලංකාවේ එවුන් ඉතින් Samsung වලින්...