1. M

    හිත හදාගන්න උදව් ඕනේ!

    බොන පුරුද්ද අතරලා ගොඩක් කල් බන්. අයේ ඕකට ඇබ්බැහි උනොත් නතර කරන්න වෙනම ගේමක් දෙන්න වෙයි.
  2. M

    හිත හදාගන්න උදව් ඕනේ!

    ඔව් මචන් මං මෙයත් එක්ක පහු ගිය අවුරුද්දම දවසක් සතුටින් හිටියම දවස් දෙකක් දුකින් ඉන්නේ ඒ එයාගේ වැඩ නිසා.මටත් ඕනේ උබ කියපු දේ කරගන්න තමයි. එත් තාම හිතින් එයාව අයින් වෙලා නැ. හිත ගොඩාක් දුර්වල වෙලා තියෙන්නේ. උබ කියපු තේර්ඩ් එක කියවලා බලනම් මචන් තැන්ක්ස්.
  3. M

    හිත හදාගන්න උදව් ඕනේ!

    මචන් ඉස්සර ඔහොම වෙන් වෙමු කියලා නවතුවත් දවසක්වත් ඉන්නේ නැ මැසේජ් දාලා දාල කොහොමහරි අයේ යාලු කරගන්නවා මාව.එත් දැන් නිකන් සතියකට එක දවසක් මැසේජ් එකක් දානවා. එක දානෙත් රිප්ලයි කරන්න හිතෙන්නේ නැති විදියට.දැන් මං මැසේජ් දැම්මත් රිප්ලයි කරන්නේ නැ පාඩුවේ ඉන්නවා. එත් හිත හදාගන්න අමාරුයි බන්. හැමවෙලේම...
  4. M

    හිත හදාගන්න උදව් ඕනේ!

    ane mnda bn pissu hadei. dn kohomath nawathalane tiyenne
  5. M

    හිත හදාගන්න උදව් ඕනේ!

    උබ කියන්නේ කැම්පස් ගියාට පස්සේ තව වෙනස් වෙන්න පුළුවන් කියලද?
  6. M

    හිත හදාගන්න උදව් ඕනේ!

    මචන් මගේ කෙල්ල ගියේ නැ. මැයි අතෑරියේ ඒකිගේ වැඩ නිසා.මට මගේ නම්බෙර් අයින් කරනත් බැ. එහෙම උනොත් මං ඊට වැඩ අමාරුවක වැටෙනවා. මොන උනත් උබ කියපු එක ඇත්ත. අම්මා විතරයි අපිට අවන්කවම ආදරේ කරන්නේ. මං ඒයාට අම්මට සමානව ආදරේ කරා. මං උබ කියනවා වගේ සල්ලි පස්සේ යන්න හැදුව එත් ඒදේ උනත් දිගටම කරන්න බැ බන්. මගේ...
  7. M

    හිත හදාගන්න උදව් ඕනේ!

    කැම්පස් යන එක අවුලක් නැ බ්‍රෝ මට. මෙය මෙහම වෙනස් උන එකයි අවුල.
  8. M

    හිත හදාගන්න උදව් ඕනේ!

    හිත හදාගන්න උදව් ඕනේ! මං A/L වලින්ම ජොබ් එකකට ගියා. මං ආදරේ කරපු කෙනා කැම්පස් සිලේට් උනා. මෙයා කැම්පස් එනකන් ගෙදර ඉන්න කම්මැලි කියලා එක එක කොස් කරා. ඒවගෙන් හම්බුනු අලුත් යාලුවෝ මෙයාව හිතාගන්න බැරි විදියට වෙනස් කරා.එයාගේ අදහස් පවා වෙනස් උනා.ඒ වෙනස අපි දෙන්නව වෙන් වෙන තැනටම වැඩ සිද්ද උනා. එයා...

    No contents