හිත හදාගන්න උදව් ඕනේ!

Sep 7, 2018
29
3
0
හිත හදාගන්න උදව් ඕනේ!

මං A/L වලින්ම ජොබ් එකකට ගියා. මං ආදරේ කරපු කෙනා කැම්පස් සිලේට් උනා. මෙයා කැම්පස් එනකන් ගෙදර ඉන්න කම්මැලි කියලා එක එක කොස් කරා. ඒවගෙන් හම්බුනු අලුත් යාලුවෝ මෙයාව හිතාගන්න බැරි විදියට වෙනස් කරා.එයාගේ අදහස් පවා වෙනස් උනා.ඒ වෙනස අපි දෙන්නව වෙන් වෙන තැනටම වැඩ සිද්ද උනා. එයා කියන්නේ මගෙයි වරද කියලා. මං එයාව තේරුම් ගත්තේ නෑලු. කොහොමහරි දැන් අපි වෙන් වෙලා සති 5ක් විතර. එයා වෙලාවකට මට මැසේජ් දානවා. එතකොට මාව සම්පුර්ණයෙන්ම අවුල් යනවා. ඒ වෙලාවට මට මුකුත් වැඩක් කරන්න හිතෙන්නේ නැ. දවස් ගානක් යනකන් මුඩ් ගහලා පැත්තකට වෙලා ඉන්න හිතෙන්නේ :(. කෙල්ලෙක්ව අමතක කරන්න පුළුවන් ක්‍රම මොනාද? මට අයේ වෙන කෙල්ලෙක් එක්ක යාලු වෙන්නත් උවමනාවක් නැ.

දෙයක් කියන්න අමතක උනා. අලුතෙන් හම්බුන යාලුවෝ වගයක් ගැන කිව්වේ ඒ යාලුවන්ගෙන් විශේෂ කෙනෙක් ඉන්නවා මෙයාව වෙනස් කරන්න හැදුව.එයා ජිවත් වෙන්නේ කොල්ලෙක් රවටගෙන උගෙන් දත ගලවලා. අදින ඇදුම් ෆෝන් එක පවා උ අරන් දීපුවා.එහෙම කෙනෙක්ගේ දෙමාපියෝ ගැනත් තේරුම් කරන්න අවශ්‍ය නැනේ. ඔය යාළුවා ඉන්න කොස් එක ඉවර උනාම මං මගේ කෙල්ලට ඔකොම පැහදිලි කරලා දුන්න.එයා ඒවා තේරුම් අරන් අර යාළුවව ආශ්‍රයෙන් අයින් කරනම් කියලත් කිව්වා. ටික දවසක් හොදින් ඉනකොට මෙයා අයේ කියනවා අර යාලුවා කොස් එකක් කරන්න කතා කරනවා මං නම් යන්නේ නැ කියලා.ඊට පස්සේ එක පාරටම කියනවා මං අලුත් කොස් එකට සල්ලි බන්දා දැන් යන්නම වෙනවා එපා කියනන්ම් එපා කියලා.මං එයාට ඕන දෙයක් කරගන්න කියලා අයින් උනා.:(
 
Last edited:

Sick

Banned
May 28, 2018
302
23
0
watch some tv series
hang out with friends
do some projects (anything you desire)
read some books
try to get laid with another decent women or girl
 
Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    hanthanata_payana_sanda.png
     
    nvishaka810

    Active member
  • Apr 19, 2012
    168
    43
    28
    මචන් මන් දැන් ඉන්නෙත් උඹ ඉන්න තත්වෙම තමයි.කරන්න දෙයක් නෑ.දරාගන්න ගොඩක් අමාරුයි.මන් දැන් කෙල්ලට දීල තියෙන නම්බර් එක මාරු කලා.එතකොට එයා මැසේජ් කරන්නේ නෑ.කෙල්ලගේ යාලුවෙක් ඉන්නව මන් දන්න.ඒ කෙල්ලත් එක්ක ටිකක් කතා කලා.ඒ කෙල්ල දැන් හිත හදනවා.මගේ වැරැද්දක් නෑ.කෙල්ලගේ කැ* කමට ගියේ කියල මන් කේන්ති ගන්නව.පලි ගන්න හිතන්නේ නෑ.

    හැබැයි ඒකිට රිදෙන්න මන් දියුනු වෙනවා.ඒකි කලුයි,තාම ඒ ලෙවල් විතරයි කරලා තියෙන්නේ.මන් දැනට සල්ලි පස්සේ දුවනවා.කරන්න දෙයක් නෑ.බූට් කාපු දුක දරාගන්න මාර අමාරුයි.සමාව දෙන්න යන්න එපා.උඹ ගොඩක් දක්ශ මොකටද?ඒක උපරිමෙන් කරපන්.කෙල්ලෝ ඉන්නවා ඕනේ තරම්.මචන් කොන්ඩේ කපපන්,ලස්සන රැවුල් කට් එකක් කපපන්.උපරිම හොඳට ලස්සනට ඇඳපන්.වාහනයක් තියෙනවනම් ඒක හොඳට හෝදපන්.සල්ලි අතේ තියෙනවනම් හොඳට කාපන්.වාහනේට තෙල් ගහපන්.පන්සලකට හරි පල්ලියකට හරි පලයන්.හිනාවෙන මිනිස්සු ටිකක් ආෂ්‍රය කරපන්.

    පුලුවන්නම් ලමා නිවාසයක්,වැඩිහිටි නිවාසයක් හරි වෙන මොකක් හරි අසරන මිනිස්සු ඉන්න තැනක් හොයාගනින් දුශ්කර පැත්තක.ඒකේ මිනිස්සුන්ට කන්ඩ හරි අඳින්න හරි ටිකක් අරගෙන පලයන්.උඹට වැඩියෙන්ම දුක දැනෙන වෙලාවට තව පැයකින් උඹ මැරෙනවා කියල හිතපන්.ඒත් එක්කම උඹේ අම්ම කාලද?ගෙදර මුකුත් අඩුපාඩු තියෙනවද කියල බලල ඒවා ගෙනත් දාපන්.උබේ අම්ම උඹට ගොඩක් ආදරෙයි,උඹත් අම්මට ආදරේ කරපන්.මේ කොහෙවත් යන කැරි වේ*යෙක්ට උඹේ වටිනම ආදරේ බලෙන් දෙන්න යන්නේ ඇයි කියලා උඹෙන්ම අහපන්.

    අම්ම ඇරෙන්න ඇත්තටම අපිට ආදරේ කරන්න කවුරුත් නෑ.කොටින්ම ආදරේ කියල දෙයක් නෑ.උබේ කෙල්ලයි,මගේ කෙල්ලයි අනිත් කෙල්ලෝ වගේම කාලා ටොයිලට් එකට යන,දාඩිය ගඳ ගහන,ඩේට් වුන දවසකට ගොඩක්ම ජරාවෙන කෙල්ලෙක් කියල හිතපන්.මස් ගොඩකට ආදරේ කරන්න එපා බන්.උඹ ඒකිව ගෙනාවත් ඒකිගේ ජරා ගති අඩුවෙන්නේ නෑ මචන්.අඩන්න එපා බන්.උඹ ඇත්තටම ආදරේ කරන්නේ ඒකිට නෙවෙයි.උඹේ හිතින් මවාගෙන ඉන්න හීනෙකට.උඹට වැඩියෙන්ම ආදරේ කරන්න කවුද එයා ලගට වෙලා හිටපන්.අමාරුම නම් ලගම දවසක මහරගම පිලිකා රෝහලට පලයන්.බලපන් ඒකේ මිනිස්සුන්ට තියෙන දුක.ලග තියෙන ඉස්පිරිතාලෙකට ගිහින් ලෙඩ්ඩු දිහා බලපන්.උන් විදින දුක උඹ විදින දුකට වඩා වැඩියි.පුලුවන් තරම් පිරිසිදුවට ඉඳපන්.හැමවෙලේම හිනාවෙන්න බලපන්.අඬ අඬ හරි හිනාවෙන්න ට්‍රයි කරපන්.අනිවා කෙල්ලෝ කියන්නේ ජරාවක් කියල තේරෙයි.උඹ දුකින් ඉන්න රෙද්දේ ආදරේ තනිකරම බොරුවක් කියල තේරෙයි.හිනාවෙයන් දැන්.ජයවේවා.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කැම්පස් යන එක අවුලක් නැ බ්‍රෝ මට. මෙය මෙහම වෙනස් උන එකයි අවුල.

    :(
    උඹ කොහොමද බං එහෙම වෙනස් වෙන එකක් නෑ කියල හිතුවෙ :sorry:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351

    අම්මා/අප්පච්චි සමහරවිට සහෝදර/සහෝදරියෝ විතරයි අවංකවම ආදරේ හිතවත්. අනිත් හැම එකාම ඉන්නේ අඩු වැඩි වශයෙන් ඒ ඒ එඋන්ගේ මොකක්හරි වාසියට. :) :)

    +
     
    මචන් මගේ කෙල්ල ගියේ නැ. මැයි අතෑරියේ ඒකිගේ වැඩ නිසා.මට මගේ නම්බෙර් අයින් කරනත් බැ. එහෙම උනොත් මං ඊට වැඩ අමාරුවක වැටෙනවා. මොන උනත් උබ කියපු එක ඇත්ත. අම්මා විතරයි අපිට අවන්කවම ආදරේ කරන්නේ. මං ඒයාට අම්මට සමානව ආදරේ කරා. මං උබ කියනවා වගේ සල්ලි පස්සේ යන්න හැදුව එත් ඒදේ උනත් දිගටම කරන්න බැ බන්. මගේ ජොබ් එක කරනත් හිත දෙන්නේ නැ.
     
    Sep 7, 2018
    29
    3
    0
    :(
    උඹ කොහොමද බං එහෙම වෙනස් වෙන එකක් නෑ කියල හිතුවෙ :sorry:

    උබ කියන්නේ කැම්පස් ගියාට පස්සේ තව වෙනස් වෙන්න පුළුවන් කියලද?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබ කියන්නේ කැම්පස් ගියාට පස්සේ තව වෙනස් වෙන්න පුළුවන් කියලද?

    :(
    අනේ මන්ද බං උඹල මොන ලෝක වල ඉන්නවද කියල :(
    ඔව් යකෝ. උඹව ආශ්‍රය කරන එකත් නවත්තනව :(
     
    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    කැම්පස් යන එක අවුලක් නැ බ්‍රෝ මට. මෙය මෙහම වෙනස් උන එකයි අවුල.
    කැම්පස් ගියොත් වෙනස් වෙන්නෙ කොහොමද කියල උඹට හිතාගන්නවත් බෑ මචං 😂
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    mehemai,kella thama uben sampuurnayen ain wela naa thaama hithen,eki thawa tika dawasakin ubata msg karannema nathi wenawa,mokada kella hitha hadagannakan thama ubawa iththek karanne,msg walata reply dannna epa paaduwe inna
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    macho uba mn hithana widihata bokkenma love kara. aeth ae widihata ubata adare nethi wunama marama upset. poddakata hithapan ubata ae kellawa hambawenna kalin uba kochchara sathutin hitiyada. eka hithapan.......
    thawa ubata ae kellawa hambunama ube jiewana gamane speed eka adu kara gaththe ubamayi. ubawa hedu wedi demawpiyanwath wenuwen uthsaha karapan diriya ganin. ubath samaga me yaluwo hemoma innawa,.
    waren idiriyata jiewithe nawa pituwak peralapan . hithana widihe wenasak akrala heta sita aluth gamanak palayan ube jiewithe
    menna me thread eka akurak nera hodata hithata kawadda gena aewa pilipedapan. uba den hitiyata wada shakthimath hithin...man ubata sarthaka wenna suba pathanawa
    menna ae thread eka
    hithe thiyaganin man kawadahari dawasaka hodama personality 1k hadagena ekita ridennama return eka denawa kiyala me wage kollek nethi karagaththe kiyala. ae kella me athmedima oka widawanawa

    https://www.elakiri.com/forum/showthread.php?t=1773290
     
    Last edited:

    ELShock

    Well-known member
  • Jan 30, 2017
    684
    368
    83
    මචන් මන් දැන් ඉන්නෙත් උඹ ඉන්න තත්වෙම තමයි.කරන්න දෙයක් නෑ.දරාගන්න ගොඩක් අමාරුයි.මන් දැන් කෙල්ලට දීල තියෙන නම්බර් එක මාරු කලා.එතකොට එයා මැසේජ් කරන්නේ නෑ.කෙල්ලගේ යාලුවෙක් ඉන්නව මන් දන්න.ඒ කෙල්ලත් එක්ක ටිකක් කතා කලා.ඒ කෙල්ල දැන් හිත හදනවා.මගේ වැරැද්දක් නෑ.කෙල්ලගේ කැ* කමට ගියේ කියල මන් කේන්ති ගන්නව.පලි ගන්න හිතන්නේ නෑ.

    හැබැයි ඒකිට රිදෙන්න මන් දියුනු වෙනවා.ඒකි කලුයි,තාම ඒ ලෙවල් විතරයි කරලා තියෙන්නේ.මන් දැනට සල්ලි පස්සේ දුවනවා.කරන්න දෙයක් නෑ.බූට් කාපු දුක දරාගන්න මාර අමාරුයි.සමාව දෙන්න යන්න එපා.උඹ ගොඩක් දක්ශ මොකටද?ඒක උපරිමෙන් කරපන්.කෙල්ලෝ ඉන්නවා ඕනේ තරම්.මචන් කොන්ඩේ කපපන්,ලස්සන රැවුල් කට් එකක් කපපන්.උපරිම හොඳට ලස්සනට ඇඳපන්.වාහනයක් තියෙනවනම් ඒක හොඳට හෝදපන්.සල්ලි අතේ තියෙනවනම් හොඳට කාපන්.වාහනේට තෙල් ගහපන්.පන්සලකට හරි පල්ලියකට හරි පලයන්.හිනාවෙන මිනිස්සු ටිකක් ආෂ්‍රය කරපන්.

    පුලුවන්නම් ලමා නිවාසයක්,වැඩිහිටි නිවාසයක් හරි වෙන මොකක් හරි අසරන මිනිස්සු ඉන්න තැනක් හොයාගනින් දුශ්කර පැත්තක.ඒකේ මිනිස්සුන්ට කන්ඩ හරි අඳින්න හරි ටිකක් අරගෙන පලයන්.උඹට වැඩියෙන්ම දුක දැනෙන වෙලාවට තව පැයකින් උඹ මැරෙනවා කියල හිතපන්.ඒත් එක්කම උඹේ අම්ම කාලද?ගෙදර මුකුත් අඩුපාඩු තියෙනවද කියල බලල ඒවා ගෙනත් දාපන්.උබේ අම්ම උඹට ගොඩක් ආදරෙයි,උඹත් අම්මට ආදරේ කරපන්.මේ කොහෙවත් යන කැරි වේ*යෙක්ට උඹේ වටිනම ආදරේ බලෙන් දෙන්න යන්නේ ඇයි කියලා උඹෙන්ම අහපන්.

    අම්ම ඇරෙන්න ඇත්තටම අපිට ආදරේ කරන්න කවුරුත් නෑ.කොටින්ම ආදරේ කියල දෙයක් නෑ.උබේ කෙල්ලයි,මගේ කෙල්ලයි අනිත් කෙල්ලෝ වගේම කාලා ටොයිලට් එකට යන,දාඩිය ගඳ ගහන,ඩේට් වුන දවසකට ගොඩක්ම ජරාවෙන කෙල්ලෙක් කියල හිතපන්.මස් ගොඩකට ආදරේ කරන්න එපා බන්.උඹ ඒකිව ගෙනාවත් ඒකිගේ ජරා ගති අඩුවෙන්නේ නෑ මචන්.අඩන්න එපා බන්.උඹ ඇත්තටම ආදරේ කරන්නේ ඒකිට නෙවෙයි.උඹේ හිතින් මවාගෙන ඉන්න හීනෙකට.උඹට වැඩියෙන්ම ආදරේ කරන්න කවුද එයා ලගට වෙලා හිටපන්.අමාරුම නම් ලගම දවසක මහරගම පිලිකා රෝහලට පලයන්.බලපන් ඒකේ මිනිස්සුන්ට තියෙන දුක.ලග තියෙන ඉස්පිරිතාලෙකට ගිහින් ලෙඩ්ඩු දිහා බලපන්.උන් විදින දුක උඹ විදින දුකට වඩා වැඩියි.පුලුවන් තරම් පිරිසිදුවට ඉඳපන්.හැමවෙලේම හිනාවෙන්න බලපන්.අඬ අඬ හරි හිනාවෙන්න ට්‍රයි කරපන්.අනිවා කෙල්ලෝ කියන්නේ ජරාවක් කියල තේරෙයි.උඹ දුකින් ඉන්න රෙද්දේ ආදරේ තනිකරම බොරුවක් කියල තේරෙයි.හිනාවෙයන් දැන්.ජයවේවා.
    :yes::yes::yes: