ව
මචා මෙහෙමයි!හිතන්න අපේ රට තාක්ශණය අතින් බලවත් වුන දවසක උදාහරණයක් වශයෙන් මාර්ග සං්‍යා පරිඝණක භාවිතයෙන් ක්‍රියාත්මක වෙනවා එහෙම දවසකදි හැකර් ප්‍රහාරයක් එල්ල වී දැඩි විනාශයක් අත්විය හැකියි!දරුණතම ක්‍රියාවලිය කෘතිම බුද්ධීයක් ලොව ආක්‍රමණයක් සිදු වීම පවා විය හැක!:yes: