***ලෝකෙම ආයිස්චර්යය ශ්‍රී ලංකාවයි***
ලොකෙ ගුරැත්වය අඩුම ලංකාවෙලු කාටද ආඩම්බර!අවුල තියෙන්නෙ හෙට අනිද්ද රටවල් වලින් ඇවිත් මේකෙ වලවල් හාරයිද කියල..මට සුද්දෙක් කියනව ඇහුණ ඉන්දියන් සාගරයේ මුතු ඇටය ශ්‍රී ලංකාවයි කියල සිංහල එකෙක් සුද්දට කිව්ව ඇටේ විතරයි මුතු හේදිල කියල..ඔන්න තත්වෙ