air cooler ගැ න Exhaust fan ගැ න thread යනවා දැ ක්ක එත් හරියට ඒ ගැ න සදහනක් නැ හැ . thread එකෙන් පස්සේ update මුකුත් හොයාගන්න
නැ හැ. මේ දවස්වල රස්නෙට AC ඇරෙන්න වෙන විසදුමක් දන්නා අය පොඩි help එකක් දෙන්න ..
Exhaust fan price Rs. 3000-7000 වගේ
මේක සෙට් කරන්න විදියක් තියෙනවද wall...