1. handysameera

    Telegram Help

    Group wala balapu video witharai neda ohoma save wenne? Nobalapu ewat save wenawada?
  2. handysameera

    Telegram Help

    Download nokara balapuwat save wenawada?
  3. handysameera

    Telegram Help

    මචන්ලා ටෙලිග්‍රෑම් ඇප් එකේ ගෘප් වල ශෙයාර් වෙන වීඩියොස් ෆෝන් එකට සේව් නොකර බැලුවම ඒ වීඩියෝ ෆෝන් එකේ Cached එකේ සේව් වෙන්නේ නැද්ද? ඩවුන්ලෝඩ් නොකර ඔන්ලයින් බලපු වීඩීයෝ වගයක් තියෙනවා ඒවා තිබ්බ ගෲප් හොයා ගන්න බැ. ෆෝන් එකේ කොහේ හරි සෙව් වෙනවද?
  4. handysameera

    ලයිසන් අලුත් කිරීමට

    ලංකාවේ පිට ඉන්න කෙනෙකුට ලංකාවට එන්නෙ නැතුව Sri lanka Driving licence එක renew කරගන්න system එකක් තියෙනවා ද?
  5. handysameera

    Sri Lanka Driving licence Help

    Bump Bump
  6. handysameera

    Sri Lanka Driving licence Help

    මචන් ලා ලංකාවේ පිට ඉන්න කෙනෙකුට ලංකාවට එන්නෙ නැතුව Sri lanka Driving licence එක renew කරගන්න system එකක් තියෙනවා ද?
  7. handysameera

    ඉපදිලා දවස් කීයද?

    1,019,692,800 seconds
  8. handysameera

    SL vs SA

    :lol:
  9. handysameera

    සොන්නලු කාපු වචන

    වන්දනිය පියාණන් බුරු පුතානො
  10. handysameera

    Card Payments

    Card Payments ගන්න විතරයි ඕනේ දැනට. BOC බැලුවා monthly ලක්ෂ 3 එහා transaction යන්න ඕනේ. නැත්නම් Rs 3,000 surcharge ගන්නවා.
  11. handysameera

    Card Payments

    Payable වගේ services එකක් වැඩක් නැති වෙයිද?
  12. handysameera

    කෙල්ල දාලා යද්දී කියපුවා

    මේ රටට එද්දි කිව්වා "ඔයා ඉක්මණට ගිහින් එන්න මට ඔයාගේ බණ්ඩිය බදාගන්න ඕනේ" කියලා මෙහෙ ඇවිත් ටික කාලෙකට පස්සේ කිව්වා "ඔයා සුදු කෙල්ලෙක් බැඳගන්න" කියලා :love:
  13. handysameera

    Card Payments

    Monthly minimum transaction එකක් නැති එකක් තමා බලන්න ඕනේ
  14. handysameera

    Card Payments

    මචංලා, Retail Shop එකකට Card payments ගන්න පුලුවන් විදිහක් තියෙනවද? https://payable.lk/products/ මේ Products හොඳද? BOC එක බැලුවා. Monthly Rs 300,000 කරන්න ඕනේ. නැත්නම් Rs 3,000 Charge කරනවා ඒ නිසා PAYable එකට යන්න බැලුවේ. Payable කරන අය ඉන්නවා නම් Experience කියන්න
  15. handysameera

    Cctv වැඩ්ඩො...Help

    Current eka eka laga 2 parak giya Camera 2ka Black colours square ekak awit tiye? Eka ain karanna mokakda karanna one?

    No contents