Card Payments

handysameera

Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    මචංලා,

    Retail Shop එකකට Card payments ගන්න පුලුවන් විදිහක් තියෙනවද?

    https://payable.lk/products/

    මේ Products හොඳද?

    BOC එක බැලුවා.
    Monthly Rs 300,000 කරන්න ඕනේ. නැත්නම් Rs 3,000 Charge කරනවා

    ඒ නිසා PAYable එකට යන්න බැලුවේ.

    Payable කරන අය ඉන්නවා නම් Experience කියන්න
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,885
    72,000
    113
    මාලඹේ
    Monthly minimum transaction එකක් නැති එකක් තමා බලන්න ඕනේ
    ThirdParty ඒවා ගන්න එපා බන් .
    ඕවා Business වලට හරියන්නේ නැහැ

    Com Bank එකේ දාලා තිබ්බා POS එකයි සෙට් එකම දෙනවා කියලා උන් . ගණන් මට මතක නැහැ පොඩ්ඩක් අහලා බලන්න Com Bank එකෙන් . Sampath Bank එක හොදයි කරන්ට් අකවුන්ට් වලට POS කොහොමද දන්නේ නැහැ
     
    • Like
    Reactions: handysameera

    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    ThirdParty ඒවා ගන්න එපා බන් .
    ඕවා Business වලට හරියන්නේ නැහැ

    Com Bank එකේ දාලා තිබ්බා POS එකයි සෙට් එකම දෙනවා කියලා උන් . ගණන් මට මතක නැහැ පොඩ්ඩක් අහලා බලන්න Com Bank එකෙන් . Sampath Bank එක හොදයි කරන්ට් අකවුන්ට් වලට POS කොහොමද දන්නේ නැහැ

    Payable වගේ services එකක් වැඩක් නැති වෙයිද?
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,268
    1
    2,505
    113
    Podi pocket size card reader ekak tibba shop ekaka.uu android app ekak thrugh thamayi bank ekath ekka connect wela payment eka gatte.

    Vistara nam hoyaganna bari una
    මේක දෙන්නේ සෙලාන් බැංකුවේ න්,එකෙනුත් පොඩ්ඩක් අහලා බලන්න
     
    • Like
    Reactions: lilman

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,732
    31,561
    113
    මචංලා,

    Retail Shop එකකට Card payments ගන්න පුලුවන් විදිහක් තියෙනවද?

    https://payable.lk/products/

    මේ Products හොඳද?

    BOC එක බැලුවා.
    Monthly Rs 300,000 කරන්න ඕනේ. නැත්නම් Rs 3,000 Charge කරනවා

    ඒ නිසා PAYable එකට යන්න බැලුවේ.

    Payable කරන අය ඉන්නවා නම් Experience කියන්න
    okane balapan lankawe bank wala thiyana restriction nisai ratata kelawela thiyene. minissunta awastha nathi karana ekai okun karanne.
     
    • Like
    Reactions: handysameera

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93

    මට ඔහොම requirement එකක් ඇවිල්ල , බැංකු කිහිපයකට කතා කරා , එක බැංකුවක් කියනවා ,

    1. වෙබ් එක / system එක හදල ඉවර උනාම උන්ට කියන්නලු, එතකොට evaluate කරලා කියන්නම්ලු. මන් කියුව, වෙබ් එක හරි / system එක හදෝ ගන්න යන cost එකයි, මේකේ cost එකයි බලලා feasibility analysis එකක් කරන්න ඕන, වැඩේ පටන් ගන්න කලින් කියල. මුන් කියපි, එහෙම නම් කියන්න අමාරුයි කියල. යකෝ , වැඩේ පටන් අරන් මුන්ගේ cost එකත් එක්ක ගත්තම මට පාඩුයි නම් ?

    මන් කියුව, අවුලක් නැහැ . මට approximate cost එක දෙන්න කියල, payment gateway එක implementation එකට .

    2. මුන් එතකොට කියනවා , product එකයි nature එක අනුව charges වෙනස් වෙනවලු.

    පස්සේ , මම උන්ට business nature එකයි, estimated volume එකයි, model එක ගැනයි පැහැදිලි කිරීමක් කරා .

    අයෙත් , මුන් එනවා, අර මුලටම ( වෙබ් එක / system එක හදල ඉවර උනාම උන්ට කියන්නලු, එතකොට evaluate කරලා කියන්නම්ලු)

    ඔන්න , ලංකාවේ තත්වේ. පොඩි business වලට සහ startup එකක් up කරලා ගන්න ලැබෙන support එක නම් අන්තිමයි.
     
    • Like
    Reactions: handysameera

    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    බලපන්කෝ උන්ගේ Device වල හැටි . කොහොමද බං Business කරන තැනක ඔය වගේ ඒවා Used කරන්නේ .

    Card Payments ගන්න විතරයි ඕනේ දැනට.
    BOC බැලුවා monthly ලක්ෂ 3 එහා transaction යන්න ඕනේ. නැත්නම් Rs 3,000 surcharge ගන්නවා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,885
    72,000
    113
    මාලඹේ
    මට ඔහොම requirement එකක් ඇවිල්ල , බැංකු කිහිපයකට කතා කරා , එක බැංකුවක් කියනවා ,

    1. වෙබ් එක / system එක හදල ඉවර උනාම උන්ට කියන්නලු, එතකොට evaluate කරලා කියන්නම්ලු. මන් කියුව, වෙබ් එක හරි / system එක හදෝ ගන්න යන cost එකයි, මේකේ cost එකයි බලලා feasibility analysis එකක් කරන්න ඕන, වැඩේ පටන් ගන්න කලින් කියල. මුන් කියපි, එහෙම නම් කියන්න අමාරුයි කියල. යකෝ , වැඩේ පටන් අරන් මුන්ගේ cost එකත් එක්ක ගත්තම මට පාඩුයි නම් ?

    මන් කියුව, අවුලක් නැහැ . මට approximate cost එක දෙන්න කියල, payment gateway එක implementation එකට .

    2. මුන් එතකොට කියනවා , product එකයි nature එක අනුව charges වෙනස් වෙනවලු.

    පස්සේ , මම උන්ට business nature එකයි, estimated volume එකයි, model එක ගැනයි පැහැදිලි කිරීමක් කරා .

    අයෙත් , මුන් එනවා, අර මුලටම ( වෙබ් එක / system එක හදල ඉවර උනාම උන්ට කියන්නලු, එතකොට evaluate කරලා කියන්නම්ලු)

    ඔන්න , ලංකාවේ තත්වේ. පොඩි business වලට සහ startup එකක් up කරලා ගන්න ලැබෙන support එක නම් අන්තිමයි.
    www.payhere.lk ගන්න වැඩේ ලේසියි
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    www.payhere.lk ගන්න වැඩේ ලේසියි

    ඔව්, දැන් එහෙම තමා වැඩේ කෙරී ගෙන යන්නේ. උන්ගේ ෆී structure එක දාල තියෙනවා. ඒක shape . ඔය සරල විස්තරේ දෙන්න තමයි මචන්, බැංකු ලොරි talk දෙන්නේ.
     
    • Like
    Reactions: handysameera

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,885
    72,000
    113
    මාලඹේ
    ඔව්, දැන් එහෙම තමා වැඩේ කෙරී ගෙන යන්නේ. උන්ගේ ෆී structure එක දාල තියෙනවා. ඒක shape . ඔය සරල විස්තරේ දෙන්න තමයි මචන්, බැංකු ලොරි talk දෙන්නේ.
    Banks වල ගත්තේ නැති එක හොදයි . පොඩි Business Sites වලට අවුල් . උන්ගේ ගණන් වැඩියි . මේ තියෙන්නේ Banks වල Fee structure එක
    Nation Trust එකේ Open API කියලා තමා තියෙන්නේ Register වෙලා ගන්න පුළුවන් ලු
    ipg-rate-table.jpg