අැමරිකාවට කාවදාවත් HUAWEI නැතුව දුර ගමනක් යන්න බැහැ. උන්ගේ ඉදලා බටහිර හැමරටකම දැන් telecommunication tower වල ඉදලා use කරන්නේ HUAWEI. අැමරිකාවේ CISCO දැන් භාවිතා වෙන්නෙම නැහැ. අනිත අැමරිකාවෙන් ටොන් ගනන් බඩඉරිගු ගන්නෙ චීනා...මෙහෙම වුනොත් උ අැමරිකාව අල්ලලා පොලොවේ ගහනවා.... බයවෙන්න එපා...