සම්පත් බෑන්ක්
මචන්ලා උබලට කොමද දන්නේ නැ. මටනම් සම්පත් බෑන්ක් එක තමා හොද.මම 3 පාරකට වැඩිය ණය ගත්තා. හැම එකම දවස් 7 නැත්නම් 10 ගත්තා. (650000 / 1000000 / 2200000)
කෙලින්ම බෑන්ක් එකේ ලොක්කා එක්ක කතා කරපන් හල කලි එක්ක කතා කරන්න එපා.
අවශ්ය ලියකියවිලි හරිනම් වැඩේ ගොඩ.
අනිත් පැකේ බෑන්ක් එක්ක බලන...