අගමැතිගේ සහායට 78ක් පමණයි.. අත්සන් ලේඛණය සගවයි.. එජා පෙරමුණේ සියළු නායකයන් ඉල්ලා අස්වන්නැයි කියයි..
පිිවිතුරු හෙළ උරුමය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවේදී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් තුමන් ඇතුළු මන්ත්‍රිවරුන් ගණනාවක් කියා...