රතන හාමුදුරුවෝ දර්මරාජ්ජෙට ගිහින්ද
මන් දැක්කා මේ ඉරිදා ලංකාදීප පත්තරේ රතන හාමුදුරුවෝ කියලා තිබ්බා විශ්වාස භංගයේදී පක්ෂව චන්දෙ දෙනවා කියලා,අද චන්දෙ දෙන්න ඇවිල්ලා නැහැ..හාමුදුරුනමක් මෙහෙම බොරු කියද්දී දර්මරාජ්ජෙට යන්න පුලුවන්ද?2004 සෝම හාමුදුරුවෝ විකුණාගෙන හෙළ කරුමේ ආවේ දර්මරාජ්ජෙට යන්න නේද

බුදුහාමුදුරුවේ දේශනා කර පරිදි සසානේ නැති වෙන්නේ දුස්සීල හාමුදුරුවන් නිසා

Last edited: