1. Appu Haami

    do you think teachers should punish students physically ?

    wow pink floyd. :love::love::love: මේක දවසම උනත් අහන්න පුළුවන්. :love:
  2. Appu Haami

    do you think teachers should punish students physically ?

    of course they should. මං 10 වසරෙ ඉන්නකොට අපේ පන්තිභාරව හිටියෙ ලංකාවෙ හිටපු හොඳම ජනප්‍රියම ටියුෂන් ක්ලාස් ගුරුවරයෙක්ගෙ බිරිඳක්. වේවැලෙන් දෙනකොට දෙනව ආයෙ නෑ දෙයියො සිහි වෙන්න. හැබැයි මාර ආදරෙයි ළමයින්ට. ලඟට අරන් ඔලුව අතගාල පුතේ කියල කතා කරන්නෙ. ඕනම ප්‍රශ්නෙකදී ළමයින්ගෙ පැත්තට කතා කරන්නෙ. හැබැයි...
  3. Appu Haami

    Why Chester Bennington hanged him self??

    හ්ම්ම්ම් උන් දෙන්න එච්චර ෆිට් උනෙත් ඒකනෙ. අඩෝ උඹ දැක්කද cc ගෙ දුව OneRepublic එක්ක ස්ටේජ් එකේ Hallelujah සින්ග් කරනව. තනිකරම ක්‍රිස් කොනෙල්ගෙ vocal screaming එක එහෙම්ම ලැබිල තියෙනව ඒ කෙල්ලට. බලපන් ඉතින් කොච්චර අපරාදයක්ද කියල. ඉන්න ඕන උන් යනව
  4. Appu Haami

    Why Chester Bennington hanged him self??

    හරිම අපරාදයක් තමයි. පරණ විඩියෝස් බලද්දී ඉතින් දුකයි. දැන් ඇත්තටම රොක් මියුසික් ඇත්තෙ නෑ. මන්ද මට හිතෙන විදිහ. 2000 න් පස්සෙ රොක් බෑන්ඩ් එකක් සක්සස් උනානම් ඒ ලින්කින් පාර්ක් තමයි. අනිත් එකක් වත් මට දිරවන්නෙ නෑ. velvet revolver එකටත් ආසාවක් තිබුන ස්ලෑෂ් හිටපු නිසා. චෙස්ටර් මැරෙන්න කලින් දවසෙ...
  5. Appu Haami

    Siripada January 13th Help.

    අඩෝ 13 අපිත් යාළුවො සෙට් එකක් යන්න ප්ලෑන් කරන් ඉන්නෙ. මට සැකේ තියෙන්නෙ සෙනග ඉඳීද කියල. මේ අවුරුද්දෙ මාර්තු වල ගිහින් හොදි නැති පරිප්පුවක් සෙට් උනා. එදා තමයි අවුරුදු ගානකට පස්සෙ සිරිපාදෙට වැඩිම සෙනගක් ඇවිත් තියෙන්නෙ. හම්මේ උඹට හිතාගන්න පුලුවන්නෙ ආතල් එක. පෝලිම හෙලවෙන්නෙ නෑ. අපි නගින්න පටන් ගත්තෙ...
  6. Appu Haami

    ඇයි අපි පොහොසත් නැත්තෙ?

    ඒක නම් හරියටම හරි මචන්. මමත් සමහර වෙලාවට තද උනාම ඔයවගේ වැඩ කරනව. :lol: කොච්චර කරත් හරියන්නෙ නැති උනාම අනිත් උන් ඕන මගුලක් හිතාගත්තුදෙන් මොකෝ මගෙ ඇඟේ වදින්නෙ නෑනෙ කියල හීතල කරනව. ඇත්තටම ගොඩක් වෙලාවට හරියනව බන්. අනිත් මිනිස්සු අපි ගැන මොනව හිතයිද කියල වැඩ කලොත් කිසිම දෙයක් කරන්න වෙන්නෙ නෑ.
  7. Appu Haami

    ඇයි අපි පොහොසත් නැත්තෙ?

    ඔක්කොම කියෙවුව. නියමයි මචන්. සමහරුන්ට මේව බයිල වගේ පේනව ඇති. හැබැයි මං දැකල තියෙනව මං වැඩ කරපු තැන් වල බොස්ල සහ දන්නා කියන සමහර පුද්ගලයො මේ විදිහට සිස්ටම් එකෙන් පිට පැනපු අය. ඇත්තටම ඒ මිනිස්සු සාර්ථකයි. හැබැයි ඒ ජිවිත වල හිටපුගමන් වැටීම් නැගිටීම් තියෙනව. එහෙම උනා කියල ඒ මිනිස්සු තමන්ගෙ කරන වැඩේ...
  8. Appu Haami

    ඇයි අපි පොහොසත් නැත්තෙ?

    මෙවුවනේ බන් ත්‍රෙඩ්. තාම මුල ඉඳන් කියවන එන ගමන්. ඇත්තට හිතේ ඔය වගේ අදහස් ගොඩක් තිබුන. මේක කියවගෙන එනකොට හිතුන අපි හැමදාම හිතන්නෙ "ඉක්මනට කරන්න ඕනෙ" කියල. ඉක්මනට නෙමෙයි අදම පටන් ගන්න ඕනෙ. හරිද වැරදිද කියන්න දන්නෙ නෑ. ඒත් මං හැම වෙලේම විශ්වාස කරන දෙයක් තමයි something is better than nothing. හිතේ...
  9. Appu Haami

    Wahana Leasing Aduwata

    හෑ මොකාද බන් 90% දෙන්නෙ :eek:
  10. Appu Haami

    breaking news ගලගමුවේ දළ පූට්ටුවා

    සිරාවට බන්. ගොඩක් රටවල් වල ඕක කරනව වඳවෙන සත්තුන්ට. GPS Unit හයි කරල හැම වෙලේම මොනිටර් කරනව. අපේ මේ ගොන් පකයලට පුළුවන් මයිලෝ වල සීනි හොයන්න විතරයි. එච්චර දෙයක් කල්පනා කරල කරන්න පුළුවන් කමක් තිබුන එවුන් මේකෙ හිටියනම් ඉතින් මොනව කරන්න බැරිද :angry::angry::angry::angry:
  11. Appu Haami

    ටීනට_තද_වෙලා

    :lol::lol: වීඩියෝ කරපු එක නම් වැරදියි. පුද්ගලිකත්වය කියල දේකුත් තියෙනවනෙ. බඩුවද නැද්ද කියන්න නම් දන්නෙ නෑ. දැකලත් නෑ ගහලත් නෑ. :lol: හැබැයි ලංකාවෙ මොඩ්ලින් ගැන නම් ඉතින් කතා නොකර ඉමු. :rofl:
  12. Appu Haami

    Gaanu_Prasadi

    ලංකාවෙ නවක නළුවෙක් තමයි කොල්ල. නම මතක නෑ. ආ සුරේන් පෙරේරා :lol:
  13. Appu Haami

    (Part II) GYM යමු

    මේ කුකුලොහ් ඕට්ස් වල බ්‍රෑන්ඩ් ගොඩක් තියෙනව. මං ගත්ත මේක. අනිත් ඒවත් එක්ක වෙනසක් නෑ නේද? :angry::dull:
  14. Appu Haami

    ODI -T20-පරදවා T10 පැමිණෙයි...

    ඇයි වහල කැච්, වන් බම්ප් ඒවත් එයි. තව ටික කාලෙකින් ඔය ලෙදර් බෝලෙ අයින් කරලා ටෙනිස් බෝලත් ගනියි. එතකොට වැඩිම ලකුණු ගන්න කෙනා ඊළඟ මැච් එකේ ෆස්ට් බැට් කරයි. ඊළඟට ඕවර් 6 ට 2 ට 1 ට බස්සයි. අන්තිමට විකට් පොලුයි බැට් බෝලයි ලිපට දාල ප්ලේයස්ල ජිල්බෝල ගහයි. ලංකාවෙ ජනප්‍රියම ක්‍රීඩාව ජිල්බෝල. කොහොමද...
  15. Appu Haami

    පාපන්දු ලීගයන් (Foolball Leagues )

    football කියන්නෙ අමුතුම කලාවක්. team work කියන එක උපරිමෙන් පාවිච්චි වෙන ගේම් එකක්. මේකේ ඉතිහාසෙ ඉඳන් රස කතා ගොඩක් තියෙනව. ඇත්තටම මම football, cricket දෙකටම පට්ට ආදරෙයි. මං ත්‍රෙඩ් එකක් දාන්න හිතන් හිටිය. වෙලාව නැති එක තමයි අවුල තිබුනෙ. දැන් ආයෙ ආසාව ආව. මමත් දානව ත්‍රෙඩ් එකක්. මේක බලපන්කො...
  16. Appu Haami

    (Part II) GYM යමු

    ඔව් බන් උගෙ විඩියෝස් දෙකයි බැලුවෙ මට එපා උනා. :rofl: ඌ හැම එකම හොඳ නෑ හොඳ නෑ කියනව. මං කල්පනා කළා යකෝ මූ කියන විදිහට එහෙනම් ජිම් නොගිහින් ගෙදර ඉන්න ඕනෙ. ඇයි ඔක්කොම exercise හොඳ නෑ. :lol::lol:
  17. Appu Haami

    (Part II) GYM යමු

    මමත් ඕක දැක්ක. ගොඩක් විඩියෝස් තියෙනව b/b upright row එකයි back press එකයි දෙකම හොඳ නෑ කියල. හැබැයි අපේ ජිම් වල ඕක අනිවා දෙනව.
  18. Appu Haami

    දඟ_දරුවන්

    • කකුල් වේගයෙන් සෙලවීම. • කිසිම තේරුමක් නැතුව දිවීම. • පිළිවෙළකට සෙල්ලමක නොයෙදීම. • නිතර අනිත් අයට බාධා කිරීම. • එක තැනක විනාඩි 05ක් වත් ඉන්න බැරිකම. • තේරුමක් නැතිව කතා කිරීම. • ඔහුගේ අවස්ථාව එනතුරැ සිටීමට නොහැකි වීම. හරිද වැරදිද කියන්න දන්නෙ නෑ. හැබැයි මං දැකල තියෙන හැම පොඩි එකෙක්ම ඔහොම තමයි...
  19. Appu Haami

    (Part II) GYM යමු

    ටේස්ට් එක තමයි හැම එකාම කියන්නෙ අවුල් කියල. රිසල්ට් නම් තියෙනවලු. කන එක නම් දැන් ඔටෝම වැඩි වෙලා බන් තියෙන්නෙ. වෙනදට වැඩිය මාර විදිහට බඩගිනි වෙනව. පැලෙන්න කනව දැන්. කන විදිහත් වෙනස් කළා. දැන් nutrition ගැන වැඩිපුර බලනව. ඉස්සර මෙලෝ රහක් නැතුව හරි කනවනෙ. තාම වෙනසක් නම් නෑ.
  20. Appu Haami

    (Part II) GYM යමු

    හ්ම්ම් හ්ම්ම් ටේස්ට් එක ගැන ගොඩක් කම්ප්ලේන් තියෙනව මමත් දැක්ක රිවිව්ස් වල. මේක ගහපු එකෙක් නෑනෙ බන් හොයාගන්න. :sorry::sorry:

    No contents