නියමයි මචන් ත්රෙඩ් එක. මේ වගේ දේවල් කතා කරන්න ත්රෙඩ් එකක් තියෙන එක ගොඩක් වටිනව.
හැමදාම ගෙවල් හදන්නෙ නෑනෙ. ජීවිතේටම එකයි. :D
කොහොම උනත් glasses දාන එක නම් වැඩි ආරක්ෂාවක් නෑ. අපේ ලංකාවෙ අයියලව ෂුවර් නෑනෙ. :P
ආස්චර්යට පින් සිද්ද වෙන්න දැන් ලක්ෂ 50, 60 මෙහා ගෙයක් හදන්න බෑ.
ඉඩමකුත් අරන් හදනවනම්...