එ්ක අාශ්‍රය කරපුවම තමයි තේරෙන්නේ බන්.මමත් රට යන්න කලින් හිතන් හිටියේ ලංකාවෙ කෙල්ලො තමයි හොදම කියල.එ්ත් රට ගියාට පස්සේ එ් අදහස වෙනස් උනා.
මේකනම් මමත් දැකල තියනවා.මං දන්න එකෙක් ඉන්නවා උෟ බීච් එකේ කෑම විකුන විකුන හිටියේ.පොරට කොහොමහරි සුද්දියක් සෙට් උනා.මට මතක නෑ මොන රටේද කියල.කොහොමහරි සුද්දි උෟ...