ටික කාලයක සිට චීන සංස්කෘතිය, සොබාදහම සහ චීන ජාතිකයන් ආශ්රිත මුදල් ගෙවා Facebook සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වන පෝස්ට් වැඩි වශයෙන් දැක ගැනීමට ඔබටත් හැකි වෙන්නට ඇති.
විශේෂත්වය වන්නේ මෙම ප්‍රචාරණ කටයුත්ත ඉතාමත් ක්‍රමානුකූලව සිදු වීමයි. ප්‍රථමයෙන් චීනයේ අලංකාර නිවාස ගෘහ නිර්මාණ ශිල්ප ආදිය ද, ඊට පසුව...