ඊයේ (09) පස්වරු 2 කට පමණ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් වැලිකඩ බන්ධනාගාරයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කරන ලදී.
බන්ධනාගාරයේ චැපල් වාට්ටුව හා එල් වාට්ටුව පරීක්ෂාවට ලක් කළ බව පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පැවසුවේය.
ජංගම දුරකතන සහ මත්ද්‍රව්‍ය ආදී තහනම් ද්‍රව්‍ය...