තරුණයෙකුගේ අනාගතය වෙනුවෙන්

Ted Bundy

Member
Sep 10, 2012
220
23
0
තරුණයෙකුගේ අනාගතය වෙනුවෙන්

දැනට හදිසි අනතුරක් හේතුවෙන් කොළඹ නවලෝක රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන එස්.ඩී. ප්‍රසාද් මධුසංඛ සොයුරා හට මොලයට ඇතිවී ඇති හානියක් හේතුවෙන් හදිසි ශල්‍යකර්මයක් කිරීමට සිදුවී ඇත. ඒ සඳහා විශේෂ‍ඥ ස්නායු වෛද්‍ය කොල්වින් සමරසිංහ මහතා වෙත යොමුක
ර ඇති අතර ශල්‍යකර්මය සඳහා රුපියල් ලක්ෂ 30 කට ආසන්න මුදලක් වැයවේ. එම මුදල පවුලේ ඥාතීන්හට පමණක් දැරීමට නොහැකි හෙයින් කාරුණික ඔබගේ උපකාරය බලාපොරොත්තු වෙමු. ඒ සඳහා පානදුර මහජන බැංකුවේ ඔහු වෙනුවෙන් ආරම්භ කර ඇති පහත සඳහන් ගිණුම් අංකයට හැකි පමණින් ආධාරයක් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

ගිණුම් හිමිගේ නම :- එස්.ඩී. ප්‍රේමරත්න
ගිණුම් අංකය :- 148-2-001-4-1390566

විමසීම් : 0718 189 795

2w3nwgg.jpg
 

og loc

Active member
  • Jul 13, 2008
    838
    214
    43
    බම්පි
    බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි බම්පි