thanks bn!
මගේ චැනල් නේම් එක තියෙන තව එකෙක් ඉන්නවා මට පස්සේ හදාගත්තු ඌ ශ්‍රී ලංකාවේ ට්‍රේඩ්මාක් රෙගිස්ටර් කරන එකට රික්වෙස්ට් එකක් දැම්මා කිව්වා
යූටියුබ් නෙවේ මචන් ශ්‍රී ලංකාවේ ට්‍රේඩ් මාර්ක් රෙගිස්ටර් කරන තැනින්.
මට මේක දැන් නෙවෙයි ඉස්සරහට මම මේ බ්‍රෑන්ඩ් නේම් එකකින් දෙයක් ඩිවලොප් කරගන්න බැරි...