Repost,
ඇමසන් එකෙන් Anker Soundcore life q20 - Link මේකක් ගන්න කියලා බැලුවේ $15ක් අඩු වෙනවා discount. Presto එකෙන් Parcel forwarding ගත්තොත් shipping $19 එක්ක ඔක්කොම 12,000 කට විතර ගන්න පුළුවන්. මට දැනගන්න ඕනි මේ කාලේ බඩු දැම්මොත් එයිද? අනිත් වැදගත්ම දේ ටැක්ස් වදීද වදිනවනම් කීයක් විතර වෙයිද...