1. කෑප්ටන් Jack Sparrow

    ගේමිං පුටුවක්

    Arpico eke tibba ban, eth melo rahak naha. passe damro eken meka gatta.
  2. කෑප්ටන් Jack Sparrow

    Self-Motivation / ස්වයං දියුණුව

    දවසක දවල් කෑම එක හිල්ටන් එකෙන් ගනිද්දී බිල් එක ලාබ වැඩියි කියල දැනෙන දවස එනකන් මහන්සි වෙයන්. ත්‍රෙඩ් එකට උත්තර දීපු, අදහස් දීපු කියවල යමක් ගත්තු හැමෝටම ජය වේවා!!!!!
  3. කෑප්ටන් Jack Sparrow

    ඊට පස්සේ මොකද කරන්නේ? (After A/L)

    සිරාවට බන්, මේක බම්ප් කලේ දැන් O/L ඉවර වෙලා A/L රිසාල්ට් ආව නිසා එකෙක් හරි ගොඩ යවන්න. එකෙක් හරි ගොඩ ගියා නම් එච්චරයි මචන්. ජය වේවා!!!!!
  4. කෑප්ටන් Jack Sparrow

    වෙබ් උදවුවක් .

    Free ban, YouTube eke ati one tharam videos
  5. කෑප්ටන් Jack Sparrow

    වෙබ් උදවුවක් .

    WordPress dapan ban, lesi pahasui
  6. කෑප්ටන් Jack Sparrow

    SEO කරන අය

    machan SEO karana ewun eka karanne kohomada kiyala kiyala denne naha. hint hoyaagena thaniyama goda daa ganna wenne.
  7. කෑප්ටන් Jack Sparrow

    වයරින් බඩු උදව් ?

    Wire ගන්නවානම් Firesafe එකක් ගන්න. KML, ACL wage.
  8. කෑප්ටන් Jack Sparrow

    මචං creativity එක හදාගන්න විදියක් නැද්ද?

    හැමතිස්සෙම අලුත් දෙයක් කරනවා කියල අධිෂ්ඨාන කරගෙන වැඩ කරපන් මචං. අනිත් එවුන්ගේ වැඩ වල පුළුවන් තරම් තියෙන වැරදි අඩුපාඩු හොයල ඒවා වලින් අලුත් දේවල් හොයපන්, (හැබැයි අනිත් අයට ඒවා කියල උබ කුහකයෙක් වෙන්න එපා.) ජය වේවා!!!!!
  9. කෑප්ටන් Jack Sparrow

    physical science university of kelaniya

    අපේ බැජ් එකෙත් එහෙම දන්න එවුන් දෙන්නෙක් හිටිය, උන් දෙන්නම පස්සේ ස්ලිට් ගියා සල්ලි ගෙවල නිසා. දෙකම ෆුල් ටයිම් නිසයි, attendance ගන්න නිසයි ටිකක් අමාරුයි. එකක් වත් හරියට කරගන්න බැරි වේවි. උබ මගදී දාල ගියොත් අපරාදේ වෙන එකෙකුගේ අවස්තාව. :angry:
  10. කෑප්ටන් Jack Sparrow

    දෙසැම්බර් 10 ඉඳලා ගත්තහැකි

    Good Luck, Online sell කරන්නේ නැද්ද?
  11. කෑප්ටන් Jack Sparrow

    physical science university of kelaniya

    උබ තාම Uni එකට ගියේ නැහැනේ? ගියාම දෙනවා අත්පොතක්, එකේ තියෙනවා පාත් සිලෙක්ට් කරන හැටි. උබ වැඩියෙන්ම ආස, ඉස්සරහට යන්න පුළුවන් පාත් එකක් සිලෙක්ට් කරගන්න. මුල් අවුරුද්දේ, පලවෙනි සෙම් එකේ ඉස්සරනම් පාත් නාමයක් තිබ්බ. Computer Sc. + STAT + Physics + Maths , Computer Sc. + STAT + Chem + Maths ,Physics...

    No contents