අනිවා මචන්, මාත් ආසාවට ගත්ත, app අද එනවා හෙට එනවා කියනවා තාමත් නැහැ. අලුතෙන් ගන්න ඉන්න එකෙක් ට කියන්න තියෙන්නේ ෆෝන් එකෙන් ලොකු වැඩ කරන කෙනෙක් නම් (බැංකු ගනුදෙනු, ෆොටෝ එඩිටින්, social apps) වින්ඩෝස් ගන්න එපා. දෙවෙනි ෆෝන් එක විදිහට වෙනසකටත් එක්ක යුස් කරන්න ඕනේ නම් වින්ඩෝස් එකක් ගන්න. (ram එක 2GB...