ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (11) ස්ථාන දෙකක රැස්වෙයි.
සරත් අමුණගම,දයාසිරි ජයසේකර,මර්වින් සිල්වා,අතාවුද සෙනවිරත්න,විජිත් විජයමුණි සොයිසා ,ජගත් පුෂ්ප කුමාර,ෆයිසර් මුස්තපා,රෙජිනෝල්ඩ් කුරේ,දුමින්ද දිසානායක ,ජනක බණ්ඩාර තෙන්නකොන් , ඒස බී නාවින්න ඇතුළු 28 දෙනෙක් කොළඹ විජේරාම...