1. S

    Speed Reading "Crash Course"

    ve_kYdNhNs8
  2. S

    How To Concentrate Better While Reading

    -A6Wsqu17dA
  3. S

    15 Ways To Focus Through Boring Reading Material

    m1x2tLeAnkQ
  4. S

    How to learn any language in six months: Chris Lonsdale at TEDx

    http://www.youtube.com/watch?v=d0yGdNEWdn0
  5. S

    The Great Porn Experiment: Gary Wilson at TEDxGlasgow

    http://youtu.be/wSF82AwSDiU
  6. S

    තරහාවෙන් ඇයි පුපුරන්නේ?

    තරහාවෙන් ඇයි පුපුරන්නේ? තරහාවෙන් ඇයි පුපුරන්නේ? තරහා යනවද? මොන ධර්මයක් ඇදහූවත් මේ දේට පිළියමක් තාම නැත්ද? තරහා යෑම සම්බන්ධව පේන දේ නොපෙනෙන දේ ධාර්මික දේ ආදී බොහෝ කරුණු කෙටියෙන් විස්තර වන මේ ලිපිය තුලින් යමක් ලැබෙයිද බලන්නකෝ! නොදැනුවත්ව හෝ දැනුවත්ව හෝ තම...
  7. S

    නිදහසට කාරණා සුදුසුද?

    නිදහසට කාරණා සුදුසුද? නිදහසට කාරණා සුදුසුද? Published on 28 අ‌ගෝස්තු, 2013 "මට දරුවෝ ඉන්නවා... දරුවන්ගේ වැඩ තියෙනවා... ගෙවල් වල වැඩ ඉවරයක් නෑ... කෝ අනේ බණක්වත් අහන්න වෙලාවක්... අපෝ තව නිවන් දකින්න කල් තියෙනවා... දැන්ම ඕනවට වැඩිය බණ අහන්න ඕන නෑ...අරක නෑ...
  8. S

    දානය නිසි ලෙසින් දෙමු!

    දානය නිසි ලෙසින් දෙමු! දම් පටුන - දානය නිසි ලෙසින් දෙමු! Published on 08 අ‌ගෝස්තු, 2013 ඉතින් මේ කොටස වෙන් වෙන්නේ නිසි ආකාරයෙන් දානයක් දෙන්නේ කොහොමද කියලා පෙන්වා දෙන්නටයි. ඔබ කුමන ආගමකට දහමකට අයත් වුණත් ඒ සෑම ආගමකම දහමකම පාහේ මතුකරලා පෙන්වා දී තිබෙන්නා වූ...
  9. S

    Sansare hati

    http://www.lankadeepa.lk/index.php/articles/198216 චීන ජාතික හුවන්ග් චුන්ගයි හට තෙවැනි වතාවටත් මුහුණෙන් කොටසක් කපා දමන්නට සිදුව තිබේ. 36 හැවිරිදි හුවන්ග් විරල ගණයේ ස්නායු ආබාධයකින් පීඩා විදින්නෙකි.මෙම ස්නායු ආබාධය නිසා ඔහුගේ මුහුණේ මස් පිඩු නොනවත්වාම වැඩේ. මේ වැඞීම කෙතරම් බරපතලද යත්...
  10. S

    අය වැයෙන් බඩට ගහපු හැටි

    අය වැයෙන් බඩට ගහපු හැටි http://www.youtube.com/watch?v=9FiBo9OOoR0 ^lsf,da .%Euhlg remsh,a& iSks 30 mßmamq 22 yd,a ueiaika 26 áka udÆ 102 Wïn,lv 302 wfkl=;a lrj, 102 *dï f;,a 110 fhda.Ü 625 fjvre...
  11. S

    බොදු පින්තූර

    බොදු පින්තූර http://sinhalabuddhism.wordpress.com/images/ Life of Buddha 1
  12. S

    බෞද්ධ තොරතුරු සංචිතය “යෝ ධම්මං පස්සති සෝ ම&#34

    බෞද්ධ තොරතුරු සංචිතය “යෝ ධම්මං පස්සති සෝ ම&#34 බෞද්ධ තොරතුරු සංචිතය “යෝ ධම්මං පස්සති සෝ මං පස්සති” යමෙක් ධර්මය දකී ද හේ මා දකී. “සබ්බ දානං ධම්ම දානං ජිනාති” 05/12 අසූහාරදහසක් වූ ධර්ම ස්කන්ධය – ත්‍රිපිටකය අප භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින්ස්වකීය...
  13. S

    බෞද්ධ යාලුවෝ එන්න

    Machan eka thamai sasra naya ganuduwala hati Machan eka thamai sasra naya ganuduwala hati (me clip eka ahanna hodata terun ganna puluwan ) http://www.waharaka.com/mp3/2012/02/21/2012.02.21-1_Melova_naya_ganudenu.mp3 http://www.waharaka.com/faq/melova-naya-ganudenu/
  14. S

    ලංකාවේ විශේෂ භූගෝලීය පිහිටුම

    ලංකාවේ විශේෂ භූගෝලීය පිහිටුම ලංකාවේ විශේෂ භූගෝලීය පිහිටුම ඇමෙරිකාවේ NASA ආයතනය හා ජර්මානු අභ්‍යවකාශ මධ්‍යස්ථානය එක්ව වසර 2002 මාර්තු මස යුගල චන්ද්‍රිකාවක් නිපදවා කක්ෂගත කෙරුණි එහි අරමුණ වුයේ පොලව මතුපිට තිබෙන...
  15. S

    වීසා එකක්

    ලෝක 31කට යන්න වීසා එකක් වීසා එකක් අපි හැමෝම බොහෝම වටිනා දෙයක් ලබලා තියෙනවා... ඒ තමයි අපේ මේ මිනිස් ජීවිතය... ඉතින් සැබෑ මිනිසෙකු ලෙසින් ඔබේ ජීවිතයේ නව පිටුවක් පෙරලපු ඔබට තවත් වැදගත් කරුණු කාරණා කොටසක් පෙන්වා දෙන්නට තමයි මේ උත්සාහ කරන්නේ. මිනිස් අත්බැවයෙන් ලැබෙන...
  16. S

    ධර්ම කරුණක් ගැන

    ත්‍රිලක්ෂණය වහරක අභයරතනාලංකාර හිමියන්ගේ ත්‍රිලක්ෂණය පිළිබඳව කෙරෙන දේශනා බොහෝම ආන්දෝලනයක් ඇතිකරන්නට හේතු වුණා. ඒ ඔක්කෝටම මුල් වුණේ උන්වහන්සේ විසින් කාලයක් තිස්සේ පැවතගෙන ආපු වචන 3ක සිංහල අර්ථය දී ඇති ආකාරය මෙසේ වුවහොත් වඩාත් සුදුසුයි කියලා විස්තර විග්‍රහ කර දෙන නිසයි. සැබෑ ආන්දෝලනය කල යුත්තේ...
  17. S

    Dahammapadaya

    Dammapadaya
  18. S

    Dahammapadaya

    http://www.dhammapadaya.net/Dhammapadaya-content.aspx
  19. S

    නිරොගිව ඉන්න කැමතිද ?

    නවකයෙකුට ආර්‍ය මාර්ගය අපි මේ ජීවිතයේ නිතරම ප්‍රාර්ථනා කරන්නෙ, අනේ මට ලෙඩක් දුකක් ඇති නොවුනානම්. මට හොඳට කන්න බොන්න තිබ්බානම්. මට ලස්සන ගෙයක් තිබ්බනම්. ඒත් අපිට ලෙඩක් දුකක් නැතුව කොච්චර කාලයක් ඉන්න පුළුවන් වුණාද? අපි කැමති ලෙඩක් දුකක් නැතුව ඉන්න, ඒත් අපිට ලෙඩ දුක් ඇතිවෙනවා, අපි අකැමති දේමයි...
  20. S

    ධර්ම කරුණක් ගැන

    අපි එදිනෙදා දකින ජාති දුක, ජරාව, මරණය පෙර නො&# දම්සක් පැවතුම් සූත්‍රයට අනුව ජාති දුක, ජරා දුක, මරණ දුක ආදි පෙන්වන දුක්, බුදුපියාණන්වහන්සේ "පෙර නොඇසූ විරූ දහමක් (පුබ්බෙ අනනුස්සුතේසු ධම්මේසු)" යයි ගෙන හැර දැක්වූයේ ඇයි. අන්‍යාගමික හෝ බුද්ධශාසනයෙන් පිට ඉන්න කෙනෙක්ගෙන් ඇහුවොත් (ඕනම පොඩි එකෙක්...

    No contents