සැඟවුනු සත්‍යය වූ බුදු දහම යලි මතුවෙයි!
“ආරෝග්‍යා පරමා ලාභා” යන පදවැල පාදකකොට ගෙන මේ පෙන්වන්නට යන්නේ දහම් අරුත් වෙනස් වීම පිළිබදව එක් උදාහරනයකි.
මෙම වචන පෙල විශේෂයෙන් රෝහල්, වෛද්‍යමධ්‍යස්ථාන, ලේ දන්දීම් ඇතුළුව බොහෝ ස්ථානවලදී ප්‍රදර්ශනය කෙරෙන්නකි. මෙහි අර්ථය ලෙස අද දක්වා...