1) ඇත්තද... සවුදි අරාබිය කියල එකක් නැද්ද? එහෙනම් ඒක ලංකාවෙ කොටසක් වෙන්න ඕන. :lol::lol::lol:
2) ඇමරිකාවේ පුරවැසි භාවය ලබාගත් හැම එකාම ඇමරිකානුවෙක් වශයෙන් සලකන්නෙ නෑ. ඇමරිකාවෙ නීතිය 'සජාතික පුරවැසියන්' සහ 'විජාතික පුරවැසියන්' වශයෙන් කොටස් දෙකකට බෙදලා පුරවැසියන් හඳුනා ගන්නව. ඒ අනුව, විජාතික...