හාය් යාලුවනේ ඔන්න කාලෙකින් ෆස්සෙ මේ ත්‍රේඩ් එකක් දාන්නෙ :)
ඔන්න අද මම කියලා දෙන්න හදන්න මූනු පොතේ ෆේක් ප්‍රොෆයිල් අදුර ගන්න හැටි :)
මේක පොඩි ජිල්මාට් එකක් සමහර අය දන්නවත් ඇති ඒත් මෙහෙම පාවිච්චි කරල නතුව ආති.....
මේක මම සාමාන්යයෙන් කෙල්ලෙක් ට රික්වෙස්ට් කරනකොට රික්වෙස්ට් එස්සෙප්ට් කරනා කොට...