හාය් යාලුවනේ ඔන්න කාලෙකින් ෆස්සෙ මේ ත්‍රේඩ් එකක් දාන්නෙ 
ඔන්න අද මම කියලා දෙන්න හදන්න මූනු පොතේ ෆේක් ප්‍රොෆයිල් අදුර ගන්න හැටි
මේක පොඩි ජිල්මාට් එකක් සමහර අය දන්නවත් ඇති ඒත් මෙහෙම පාවිච්චි කරල නතුව ආති.....
මේක මම සාමාන්යයෙන් කෙල්ලෙක් ට රික්වෙස්ට් කරනකොට රික්වෙස්ට් එස්සෙප්ට් කරනා කොට එහෙම යුස් කරනව...
මේකෙ නම තමය් Google Search By Image මේක extention එකක් මෙක google chrome වලටයි firefox වලටයි එනව ඔන්න බාගෙනම බලන්නකො......
For Google Chrome
For Firefox
extention එක ඉන්ස්ටොල් කරලා.... සැක හිතන ප්‍රොෆයිල් එකෙ පොටෝ එකක right click කරලා search google with this image click කරන්න... එතකොට ෆේක් එකක් නම් පොටෝ එකෙ අයිතිකාරයාගෙ නමත් එක්ක බඩු ලැබෙයි ලොල්.........
මේ ටූල් එක යුස් කරන්න තව විදි තියෙනව එත් මම කියපු extention එක දාල කලොත් ගොඩක් ලේසියි

check කරල බලලා රෙපක් එහෙම දීල ගියාට තරහ නෑ !!

Last edited: