උබලට කතාවක් කියන්නම්.
මීට මාසයකට කලින් මම බැංකුවට ගියා PFCA account එකක් හදන්න.
ගියෙ පිලිවෙලට නෙවෙයි.
මගෙ paysheet එකකුත් දෙන්න තිබ්බ. Paysheet එක බැලුව කෙල්ල.
Manager ට කතා කලා.
Manager කාරයාම වැඩේ කලේ. පොරගෙ personal number එකත් දුන්න මොනාහරි තිබ්බොත් කතාකරන්න කියල බැංකුවට එන්න ඕන නෑ...