1. ChickMagnet

    මගේ කෙල්ල

    ඇයි හොයන්න එකී හැංගිලා ද? :baffled: ඔව්වා බහුබූත බං :lol: හරියන තමන්ට ගැලපෙන qualities තියනවා නං ඔක්කොම soulmates ල තමා :lol:
  2. ChickMagnet

    Australia Help!

    ගොඩක් High Rankings තියන ඒවාට ඉල්ලන Qualifications, යන වියදම් ගොඩක් වැඩි නේද මචන්? :sorry: ඒ ගැනත් ටිකක් හිතල බලල apply කරන්න කියල බැලුවේ :)
  3. ChickMagnet

    Australia Help!

    ස්තුති මචන් :)
  4. ChickMagnet

    Australia Help!

    ඔව් නේ බං!! එක හරි!! :yes:
  5. ChickMagnet

    Australia Help!

    මචන් Higher Studies වලට Australia යවන, වැඩ ටික ඉක්මනට කරගන්න පුළුවන් හොඳ Agencies මොනාද? කොළඹ අවට තියන ඒවා නම් ගොඩක් හොදයි. *බලන්නේ ලොකු ලොකු Unis වලට නෙවෙයි මචන්. :)
  6. ChickMagnet

    youtube එක ඇන ගෙන නේද ??

    ඔය තියෙන්නේ බං තිබ්බ තැනම?! :oo:
  7. ChickMagnet

    How God Unlocks his iPhone (video)!

    මොන ජීවිතද මෙව්වා :lol:
  8. ChickMagnet

    Wadi welawak wade keranna..

    :rofl::rofl::rofl:
  9. ChickMagnet

    Dialog 4g data reset wenna kawadda?

    එක මචන් වෙනස් වෙනවද මන්ද කෙනාගෙන් කෙනාට. මගේ කලින් තිබුනේ 15 පස්සේ එක 1 වෙනිදට උන්ම මාරු කළා
  10. ChickMagnet

    Running shoes

    Adidas, NB, Under Armor හොදයි. 10 කට නම් අමාරු වෙයි හොද එකක් ගන්න. Fila, Reebok ඇති DSI එකේ නම්. ටිකක් බලපන් මචන්!
  11. ChickMagnet

    Running shoes

    Galleria :yes:
  12. ChickMagnet

    ගෑල්ලමයත් එක්ක නුවර ගිහින් එන්න...

    මල් වත්තත් එහෙමයි මෙලෝ රහක් නෑ! ම්ම් අම්බුලුවාවත් ඕපන් පොට් එකක්. සමහර දවස් වලට සෙනග ගැවසෙනවා වැඩි.. වාහනයක් වගේ තිබ්බා නම් යන්න පොට් තියනවා හුගක්. එහෙම නැතුව පොඩිවට ලාවට ජිකියක් දාන්න නම් නාරම්පනාව, පොල්ගොල්ල ඒරියා එක ශේප්. ගඟ ලගට බහින්න තියෙන්නේ. හැබැයි සෑහෙන පරිස්සමෙන් මිටරෙන් යනොනේ ගඟට යනවා...
  13. ChickMagnet

    ගෑල්ලමයත් එක්ක නුවර ගිහින් එන්න...

    එපා එපා. ඕක අස්ස දැන් පට්ට පජාත වෙලා තියෙන්නේ. හිටපු හැටියේ පනිනවා සික්කෝ
  14. ChickMagnet

    MAYWEATHER VS. MCGREGOR

    .Amda Size does matter but Speed එක ඊට වඩා බලපානවා බං. ජෝන් ජෝන්ස් ලෙස්නර් එක තිබ්බත් ලොවෙත් ජෝන්ස් ට දිනන්න චාන්ස් එකක් තියනවා. උගේ drug test පොසිටිව් ඇවිත් නිසා ෂුවර් නෑ ඕක ගහයි ද කියලත් ඉතින්. කොච්චර ලොකු එකෙක් උනත් ස්පීඩ්, ටෙක්නික්ස් හරියට තියනවා නම් KO කරන්න පුළුවන්. Size does matter but...
  15. ChickMagnet

    අක්කගේ ලව් එක මම දැක්කා

    අතල් කෝටියයි :lol: :lol: :lol:
  16. ChickMagnet

    ගිර්ල් ප්‍රෙග්නට් වෙයිද

    ප්රෙග්නන්සි බම්ප්
  17. ChickMagnet

    උකුලේ තියන් ගහන්න හොඳ මෙව්වා එකක් කියහල්&#3517

    අවශ්‍යතා ඔක්කොම කියල "හොද ශෝප්ස්" 3,4 කින් ඒ ගානට තියන සහ උන් රෙකමන්ඩ් කරන භාණ්ඩ ටික බලාගෙන එව්වගෙන් හොදම එක තෝරලා ගනින් මචන්!
  18. ChickMagnet

    බබෙක් ලැබෙන්න.....

    ළමා චිත්‍රපටි ^_^
  19. ChickMagnet

    Gym or Martial Art

    ජිම් පලයන්! කෙට්ටුයි නම් මාෂල් ආට්ස් වලට කොහොමත් ඇඟ හැදෙන්නේ නැහැ!
  20. ChickMagnet

    Gym or Martial Art

    මොකක්ද බං ඒ හදාගන්න හදන ඇඟ?:lol: :lol: :lol:

    No contents