යකෝ උබලගේ වැඩකට උගේ වාහනේ නැගල යනගමන් , උගේ ඩ්‍රයිවර් ඉන්න තැන, උගේ කෙල්ලට, ඌ ඉස්සරහම ලෙස්බියන් කියල ඔයින් ගිය එක ලොකුදෙයක්. :rofl:
උබලගේ චීත්ත වැඩ ඉස්සරහ ඌ හරි පිරිමියෙක් වගේ වැඩ කරලා තියනවා. :yes: ඌ එතන ඔෆිස් එකේ උන් උස්සරහ අනවශ්‍ය විදියට හැසිරිලා කෙල්ලව චාටර් කලෙත් නෑ නැති වලි දාගත්තෙත්...