1. Chity

    හැකරැල්ලෝ කරදරේ..

    මුන් අහිංසක සත්තු. අපේ ගෙදරත් ඉන්නවා. ඒත් මහා ගොඩක් නෙමයි. ඔය ඉදලා හිටලා ඉන්නවා. මම නං උන්ව මරන්නේ නෑ. ඈතට ගිහිං දානවා. හැබැයි මුන් ටිකක් පාත්තෑයෝ වගේ හින්දා දැක්ක ගමන් එක පාරම බය වෙනවා. මමත් දැක්කා පත්තරේ ලිපිය.
  2. Chity

    TATA Nano - Price different ???

    ඔව් බං. අඩුම ගානේ ත්‍රිවිල් වෙනුවට මේ කාර් ආදේශ කරන්න තිබ්බා මීට වඩා අඩුවට ඕක දෙනවා නං. සාමානයෙන් ලංකාවේ ත්‍රිවිල් වල සහ නැනෝ එකේ හයර් එකේ එච්චර වෙනසකුත් නෑ නේ. අනික ත්‍රිවිල් වලට වඩා සේෆ්ටි නේ.
  3. Chity

    ***ELaKiRi BaR ***

    ok boss:yes::yes::yes:
  4. Chity

    කටට රහට උයමු....! කකුළු මසාලා-EK cookery class 23

    ඔතන තියෙන සෝයා සහ ඔයිස්ටර් සෝස් බාල එව්වා. ඕක ගන්න එපා. නියම රස එන්නේ නෑ.
  5. Chity

    ***ELaKiRi BaR ***

    Ok Boss:sorry::sorry:
  6. Chity

    Z77 MotherBoard for sell

    ගානත් දාන්න.
  7. Chity

    මව්බිම පාවාදුන් සිරිකොත

    ආරක්ෂක හමුදා රටේ ගැලවුම්කාරයන් ලෙස සලකන ආකල්පයක් හෝ හරියට දෙයක් කිරීමේ හැකියාව ඇත්තේ ආරක්ෂක හමුදාවන්ට පමණක්යැ’යි කියන ආකල්පයක් නිවැරදි වන්නේ හෝ රටේ පොදු යහපතට හේතුවන්නේ හෝ නැත. ත‍්‍රස්තවාදී ව්‍යාපාරවලින් එල්ල වන අභියෝග මැඬලීම ඔවුන් වෙත පැවරී තිබෙන රාජකාරිමය වගකීමකි. එහිදී දරන්නට සිදුවන අවදානම...
  8. Chity

    Cargo Service ??

    මචං, ලක්සිරි කියලා ඔය වගේ භාණ්ඩ ට්‍රාන්ස්පෝර්ට් කරනා එකක් තියෙනවා, පැලියගොඩ. එකෙන් නං අපි සැහෙන්න භාණ්ඩ ගෙන්නවගෙන තිබ්බ මැද පෙරදිග ඉදලා. එතනින් බැලුවොත් කොහොමද?
  9. Chity

    ***ELaKiRi BaR ***

    මට කියනවද කවුරු හරි එළකිරි කොල්ලෙක් හොද අරක්කු බ්‍රෑන්ඩ් එකක් නමක්. මම තනියෙන් තමයි ගොඩක් වෙලාවට බොන්නේ. යාලුවෝ එකකේනෙක් දෙන්නෙක් එක්කත් බොනවා. මට දැන ගන්න ඕනි තනියෙන් ගහන්න හොඳ බ්‍රෑන්ඩ් එකක්. වැඩිය ගණන් නැති, භාගයක් නං හොදයි. මෙතන එව්වගේ නම් දාන්න බැරි නං මට PM එකක් එවනවද එළකිරි කොල්ලනේ?
  10. Chity

    Machanla Thorala Diyan

    මං ඔය වාහන දෙකම පාවිච්චි කරලා තියෙනවා. වෑන් එක ගන්න. පා.ලි. ඔයා මේ වාහන දෙකෙන් එකක් ගන්නවා කියන හින්දයි ඔය පිළිතුර දුන්නේ. නමුත් මම නං පෞද්ගලිකව ඔය වාහන දෙකටම ආසා නෑ. මම දාන පළමුවෙනි රිපල්යි එක එළකිරි එකේ දාන.

    No contents