කටට රහට උයමු....! කකුළු මසාලා-EK cookery class 23

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ඇයි යකෝ කව්පි එක දුන්නේ නැද්ද අර හොරිකඩයා ? :shocked: මෙනේරි දැක්කෙත් ඊයේ බන් :sorry:

    :shocked: මෙනේරි....?? ඒ මොනවද ඒ.....?? කව්පි....?? මම දන්නේ නෑ.... උඹ එදා දුන්න බෑග් එක , එහෙම්පිටින්ම කිඹුල් මාමට ඩිලිවරි කරා...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    රිදුනා :(

    මෙහ් කව්පි හම්බුනේ නැද්ද කියපන් :frown:

    :frown: යකෝ කව්පියක් තියා මෙනේරියක් මම දැක්කේ නෑ ඒකේ...... මම හිතුවේ මිරිස් වගයක් කියලා.... මම ඒක එහෙම්මම කිඹුල් මාමිට ගිහින් දුන්නා..... :yes: ඈතුලේ කව්පි තිබ්බද..... මෙනේරිද මොකක්ද ඒවා තිබ්බද මම දන්නේ නෑ..... මම හිතුවේ ඒක මිරිස් වගයක් කියලා..... මම ඩිලිවරි එකේ තියෙන දේවල් බලන්න ගියේ නෑ...... :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    තිබුණා ...තිබුණා....
    පල්ලෙම...............:lol:

    :frown: ඕක කලින් කියන්න තිබ්බනේ....... :angry: අර එකෙක් සැක කරලා මාව...... :angry: තව ටිකකින් ඕකා, ඕක කිරලා බලන්න කියයිද දන්නෙත් නෑ...... :( :(
     

    sanja_1

    Active member
  • Apr 8, 2013
    585
    77
    28
    ජිවිතේට කකුළුවෝ කළා නැහැ බොලව් .....ඇලජික්

    කාල නැත්නම් කොහොමද බොල ඇලජික් කියල දන්නෙ (උබට කෑවට අව්ලක් නැතිව ඇති ගෑවුනොත් ඇලජික් ඇති. :P)
    :eek::eek:
     

    Chity

    Member
    Nov 26, 2013
    31
    2
    0
    Colombo,Lk
    ඔතන තියෙන සෝයා සහ ඔයිස්ටර් සෝස් බාල එව්වා. ඕක ගන්න එපා. නියම රස එන්නේ නෑ.
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    කන්නේනම් නැහැ එත් කෙල ඉනුවා කටට.එල ++++
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    අඩේ අෆ්ෆා කෙල හැලේ කට දෙපැත්තෙන්ම කිව්වලු.......... පට්ට ලොක්කයියේ....... ඔන්න සැලකුවා එක්ක හොඳේ....... ;)
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කවුද ඉබි මස් කන්න අසා ;)

    00020534.gif



     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔතන තියෙන සෝයා සහ ඔයිස්ටර් සෝස් බාල එව්වා. ඕක ගන්න එපා. නියම රස එන්නේ නෑ.
    හොද ඒව දාන්න පුළුවන් මස්සිනා.....:yes:
    එතකොට මේක හදන්න ම ඕව අරගන්න උන්ට මගේ මෑණියන් සිහිපත් වෙනවා ගනං ඇහුවා ම.......:eek:
    සියළු දෙනාටම ආසාවට හරි හදල න්න පුළුවන් විදියට දාන්න් ඕනෑ නේ..........
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කන්නේනම් නැහැ එත් කෙල ඉනුවා කටට.එල ++++

    අඩේ අෆ්ෆා කෙල හැලේ කට දෙපැත්තෙන්ම කිව්වලු.......... පට්ට ලොක්කයියේ....... ඔන්න සැලකුවා එක්ක හොඳේ....... ;)
    මේක නේ මම ඕව හදල සෑහෙන කාලෙකට පස්සේ ත්‍රෙඩ් එක දාන්නේ.............
    නැත්තං බඩේ අමාරුව හැදෙනව ඩෙෆා අනිවා!!!!:baffled:
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    එල එල
    11.gif
    ..... හෙට අනිද්දම හදලා බලලා ෆොටොස් නුත් දාන්නම් ...