මේකේ ගොඩක් උන් මේ කියපු කෑම කාලා ඇතිනේ...
දාමුද බලන්න කාපු පළමු දඩේ හා දඩ කාපු හා බේරෙන්න කරපු කතා වැඩ එහෙම ඇතිනේ....
දාමුද බලන්න එහෙම එකක් දෙකක්......
මම කලා තියෙන මට මතක ප්‍රථම දඩේ ඉතින් රථ වාහන දඩයක් තමා ඉතින්....
වාහනේ ගත්ත මුල් දවස් වල රාත්‍රියක එනව දඹුලු ගිහින්.... පාරත් කෙලින් වාහනත්...