1. chin100

    Sinhala Unicode

    SinhalaUnicode medawas tike web wala unicode aulak thiyenawa wage neda ? what happen that ?
  2. chin100

    අභිධර්ම සංගමය.

    aluth Deshna mema web site eken laba gatha hakiya http://mmbbss.com/ http://mmbbss.com/index.php/dhamma-discussion/
  3. chin100

    අභිධර්ම සංගමය.

    http://mmbbss.com/ http://mmbbss.com/index.php/dhamma-discussion/
  4. chin100

    Gini petti

    MMM
  5. chin100

    Gini petti

    Gini petti ganan yanawa kiyala kathawak nisalu ehema wela thiyenneth kiyanawa. Badu hangal ethii
  6. chin100

    Gini petti

    What
  7. chin100

    Gini petti

    Machanla rate gini petti hingayak thiyenawada
  8. chin100

    ලංකාවේ ඩීසල් ගැන ඇත්ත දන්නවාද..?

    Cr 27 Van eketh thiyenne 2C neda danata ekata Auto diesel gahana ekkata Super Diesel gahuwoth kohoma weida ? what are bad's and good's ?? auto D thiyeddi Super D gahuwoth aulak weida ??
  9. chin100

    දෙතිස් මහා පුරුෂ ලක්ෂණ හා ඒවා ලැබීමට කල කු&#35

    සබ්බ දානං ධම්ම දානං ජිනාතී
  10. chin100

    OL_Pass Rates

    thanks for bumps :)
  11. chin100

    OL_Pass Rates

    පළාත් මට්ටමින් හා අධ්‍යාපන කලාප මට්ටමින් 2014 OL Pass Rates කාගේ ලග හරි ගන්න තියෙනවද ? :sorry:
  12. chin100

    FIT to BIT HELPPPPP

    BIT Re-Registration Date gana web eke dala thibunada Date dan pahu welada ?? web eke Notice ekk naha wage any news ??
  13. chin100

    ගීතයෙන් ගීතය.....

    නාඩන් රෑ සඳ තනිවී පායන්කෝ වළාරැලි මා හා ඈ ඇයි නාවේ සැතපීදෝ නිදි යහනේ
  14. chin100

    ගීතයෙන් ගීතය.....

    ලඹ සවන් රන් පටින් දන නෙතින් තදින් බඳිමින් මිණි මෙවුල හඬවමින් පිපි සමන් කුසුම් දරමින් රණ හසුන් පිහිනමින් තුනු විලෙහි සිරිය සරමින් උන් රඟති වයති ගී ගය ගයා මියුරු අරුතින්
  15. chin100

    Sinduwen Sinduwa

    ලා දළු බෝ පත් සෙමින් සැලෙන සේ යශෝදරා දේවී...වාවනු බැරි තැන රහසේ හැඬුවා පෙර සංසාරේ ඇසුර මතක් වී...
  16. chin100

    Sinduwen Sinduwa

    යායට පායනා පෝදා සඳ.. තෙත බේරෙනා පිණි දෝරෙක.. හිත පාරනා මේ මා දුක..සැපසේ වින්දා.. හෙට රෑ වෙලා එලිවෙන සඳ.. හිත හාරනා මහ පාලුව.. නුඹ ගන්නවානම් ආපිට.. යනවා.. කැන්දා..
  17. chin100

    Sinduwen Sinduwa

    ඉතින් ඊට පස්සේ... ඔබේ රන් පිලිරෑ... පාට පාට දේදුනු සේ...මා සිසාරා.. මහද මැණික් පහනක් වුවා... ඉතින් ඊට පස්සේ..... ;):D
  18. chin100

    Sinduwen Sinduwa

    රෑට මං සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම් ආදරේ දෝතින් ගෙනවිත් ඔබ හට පුදන්නම් නින්දේම සැමදා ඉන්නම් ඔබ ලඟ ඉඳී නම් පාට ගෑ හීනයේ දෙතොල් මල් සිඹීන්නම්

    No contents