සවුදි වලට විසිට් එකක් ගහන්න කීයක් වගේ යනවද මචංලා.
50ක් වගේ වීස එකට යනව කියල තමා නෙට් එකේ තියෙන්නෙ, ඒත් ගොඩක් එවුන් කියන්නෙ හෙන ගානක් යනව කියල.
මාස තුනක විසිට් එකක් ගහන් ගිහින් ජොබක් සෙට් කරගන්න අදහසක් තියෙනව.
වියදම් එහෙම කොහොමද කියල එහෙ ඉන්න අය පොඩ්ඩක් කියන් යමු. දන්න විදිහට මාසෙට ලක්ශ දෙකක්...