සවුදි විසිට් උදව්

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    සවුදි වලට විසිට් එකක් ගහන්න කීයක් වගේ යනවද මචංලා.
    50ක් වගේ වීස එකට යනව කියල තමා නෙට් එකේ තියෙන්නෙ, ඒත් ගොඩක් එවුන් කියන්නෙ හෙන ගානක් යනව කියල.

    මාස තුනක විසිට් එකක් ගහන් ගිහින් ජොබක් සෙට් කරගන්න අදහසක් තියෙනව.

    වියදම් එහෙම කොහොමද කියල එහෙ ඉන්න අය පොඩ්ඩක් කියන් යමු. දන්න විදිහට මාසෙට ලක්ශ දෙකක් වගේ ඇතුලෙ ශේප් වෙන්න පුලුවන් වගේ.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    සවුදි වලට විසිට් එකක් ගහන්න කීයක් වගේ යනවද මචංලා.
    50ක් වගේ වීස එකට යනව කියල තමා නෙට් එකේ තියෙන්නෙ, ඒත් ගොඩක් එවුන් කියන්නෙ හෙන ගානක් යනව කියල.

    මාස තුනක විසිට් එකක් ගහන් ගිහින් ජොබක් සෙට් කරගන්න අදහසක් තියෙනව.

    වියදම් එහෙම කොහොමද කියල එහෙ ඉන්න අය පොඩ්ඩක් කියන් යමු. දන්න විදිහට මාසෙට ලක්ශ දෙකක් වගේ ඇතුලෙ ශේප් වෙන්න පුලුවන් වගේ.
    පෙට්ටියකුත් බුක් කරලම පලයන් ඈ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මේ කාලේ ජොබ් හොයන්න යන්න සෙට් වෙන්නේ නෑ බන්. මගේ යාලුවෙක් ගිහින් අනාත වෙලා කුණු බක්කි කාලා ගෙදර ආවා
     

    soona

    Well-known member
  • May 28, 2009
    1,519
    773
    113
    near my sudu
    Mama danna widiyata Visit visa denne na machan, ube family member kenk ehe Resident visa innawanam arenna. Anika Visit visa gihin job hoyanna ba. Mama danna un kipa denek giya ehe company ekaking boru job ekak hadala work visa dagena, eeta passe resident visath aran passe job ekak hoyagena sponsor wa change karanawa. habai un kiwwa widiyata wadeta 10laks wage gihin thiyenawa.
     

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,432
    4,709
    113
    Colombo
    Good decision ban. Me dawas wala saudi wala hodata gewanawa. Construction industry eke professional jobs karana above 40 laks per month ganna un innwa.

    Echchara nathath 5 laks goda adagaththath mokda.

    Visa eka nam hariyata hoyala balala palayan. Visit visa neme transferable visa type ekak tiyanawa. Eka tiyana un thamailu un godak ganne.

    Good luck.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    රිස්ක් එකක් අරන් ජොබ් හොයන්න තරම් රටක්ද බං සවුදි කියන්නෙ
     
    • Like
    Reactions: War Fighter