ලංකාවේ නම කන කාලකන්නි හොරු...
:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
මම ඊබේ එකෙන් බඩු වගයක් ගන්න ගියන ඊට කලින් ලංකාවට එවපු සේල්ලර් කෙනෙක් දැන් ලංකාවට එවන්න බේ කිව්වා මම ඇහුවම මොකද කියල උ කියපි ලංකාව එවන බඩු ගොඩක් නැති වෙනවා කියල.. කලකනි නිසා අපිට දැන් බඩුවන්...