මචන්ලා මෙ thread එකේ උබලට අඩු size එකෙන් බාගන්න ඕන movies තියෙනවනම් thread එකේ torrent magnet link or dowload link එක දාහල්ල මන් 200mb-300mb size එකට encode කරල දෙන්නම්.
තව download කරන්න ඕන ලොකු පොඩි torrents තියෙනවනම් ඒවටත් direct link දෙන්නම්.
direct download කරන්න කැමති sites එහෙම තියෙනවනම්...